Oya ganu maranne ara meke inna scurvy kiyana ekada danne naha.uth ganu ekka janmanthara wayiraine.

Oya ganu maranne ara meke inna scurvy kiyana ekada danne naha.uth ganu ekka janmanthara wayiraine.

කහවත්තේ ගොඩක් ගැහැණු මැරුනේ ඉස්සර රටේ බලවත්ම පුද්ගලයෙක් වෙල හිටිය කෙනෙක් මලයාලි කට්ටඩියන්ගේ කීමට තමන්ට තවදුරටත් බලය ලබා ගැනීමට කරපු බිලිදීමක් කියන කතාව දැන් දැන් පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා...
![]()
me kathawa aththanam , kattiyawa nidahas kalata
kahawaththe minisu udgoshanaya kale ai ?
අදෘශ්‍යමාන බලවේගයක් සම්බන්ධයි ඔය මිනීමැරුම්වලට.![]()

මොකක්ද මචං ඒ සීන් එක. දන්න දෙයක් කියහංකෝ.අනේ මන්දා බං අපරාදෙ කියෙව්වෙ.. මේවා කියෙව්වාම මණ්ඩලේ කචල් වෙනවා.. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල හිතාගන්න බෑ..

මෙ ලියුම ලියපු එකා දන්න්වඩ අහුවෙච්ච ශුක්‍රනු කාගෙඩ කියල ?? ඔප්පු නොකරනක්න් කත්න්දරයක් විත්රයි. ගොසිප් කාරයො මෙක ලියන්නෙ. උන් හිතෙන දෙවල්ත් දාලානෙ. සමහරවිට ලියුම්කරුගෙ උපකල්පනය්ක් සත්‍ය වගෙ ලියනව වෙන්න පුලුවන්. ගොඩක් අය මෙහෙමනෙ ලියන්නෙ. මන් කියන්නෙ දෙපත්තෙම. දැන් ඔය සමන් ගමගෙ එහෙම ලියන්නෙ. උ ලියන විඩියට ඩයස්පොරාවෙ ලොක්කගෙ ගැනිගෙ බඩෙ ඉන්න දරුව හිතන හැටිත් උ දන්නවා, එත් සියල්ල කල්පිත. මෙක ලියන කෙනත් යන්ම්ත්ම් සිද්ද්ගියක් අහලා උපක්ල්පන මගින්නෙ මච්න් ලියන්නෙ. මොක්ද රහස් පොලිසියෙ එකෙක් නෙමයිනෙ මෙහෙම ලියන්නෙ. එ නිසා දෙපැත්ත්ක් තියනවා.

ඒකත් ඇත්ත බං ගොඩක් උන් ලියන්නේ මේ බලන් හිටියා වගේ. ඉස්සර අර ඇඟිලි සලකුණ ගියා වගේ තමා. හරියට නාට්‍යයක් මවනවා. ආතල් තියෙන තරමට හෙඩිම ලොකු වෙන තරමට තමා පත්තරේ විකිණෙන්නේ හිට්ස් වැඩි වෙන්නේ. කතාව වෙන එකක් පබ්ලික් ස්ටෝරිය වෙන කාගෙවත් ෆැන්ටසියක්මෙ ලියුම ලියපු එකා දන්න්වඩ අහුවෙච්ච ශුක්‍රනු කාගෙඩ කියල ?? ඔප්පු නොකරනක්න් කත්න්දරයක් විත්රයි. ගොසිප් කාරයො මෙක ලියන්නෙ. උන් හිතෙන දෙවල්ත් දාලානෙ. සමහරවිට ලියුම්කරුගෙ උපකල්පනය්ක් සත්‍ය වගෙ ලියනව වෙන්න පුලුවන්. ගොඩක් අය මෙහෙමනෙ ලියන්නෙ. මන් කියන්නෙ දෙපත්තෙම. දැන් ඔය සමන් ගමගෙ එහෙම ලියන්නෙ. උ ලියන විඩියට ඩයස්පොරාවෙ ලොක්කගෙ ගැනිගෙ බඩෙ ඉන්න දරුව හිතන හැටිත් උ දන්නවා, එත් සියල්ල කල්පිත. මෙක ලියන කෙනත් යන්ම්ත්ම් සිද්ද්ගියක් අහලා උපක්ල්පන මගින්නෙ මච්න් ලියන්නෙ. මොක්ද රහස් පොලිසියෙ එකෙක් නෙමයිනෙ මෙහෙම ලියන්නෙ. එ නිසා දෙපැත්ත්ක් තියනවා.
AIN KORALANE![]()
![]()
dapan apitath balanna

"මේක ගොසිප් එකක ගිය කතාවක් නොවේ..මේක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව නෙට් එකෙන් විතරක් රටේ ප්‍රශ්ණ කතා කරන අය දෙන විචාර වලට උත්තර දෙන්න බැරි නිසා ඔයාගේ පෝස්ට් එක ඉවත් කරන්න.සංවාදශීලී පිරිස වෙනුවෙන් මෙය පල වෙලා අවසන්.මාහාධිකරණයේ අවධානයටත් යොමු වූ ලිපි පෙලක අවසන් ලිපිය මේ.වාස් ගුණවර්ධනගේ සිට අත් අඩංගුවේ සිටින රාජු දක්වා පිරිස් හමුවී සපයාගත් කරුණු මත ලිපිය පදනම් විය.ස්තුතියි."
maxboysl ගේ විචාරයට ලිපිය පලවූ පුවත්පතේ අයෙක් කල ඉල්ලීමක් නිසා ඉවත් කරන්න වුනා පිට් එක.එළකිරියට වැදගත් දේවල් එන්නේ නැතිව වැලයි,බඩුයි,කොහෙන් හරි උස්සපුවයි විතරක් දැන් දැන් එන්නේ මේකේ මුල් ඇදලා ඉන්න පණ්ඩිතයොන්ගේ ගොන් පාට් නිසා.උන් කියන ඕන කුණුහරුපයක් හෙන ශ්‍රාස්ත්‍රීය ටෝක් එකක් විධියට සලකන එක හෙනම මෝඩ වැඩක්.2008 ආවත් 2015දී ආවත් කියවෙන දේයි වැදගත්.
මේ පොරත් එක්ක සෙට් වෙලා දාපු ගොන් පාට් එකක් හින්දා එලකිරියෙන් ගිය එකෙක් එනකම් මම තවම බලන් ඉන්නවා.මේක දැම්මේ "මාධ්‍ය" වල කියන කරන දේවල් විතරක් බලලා තීරණ ගන්න අයට දෙසරයක් හිතන්න.මම මේ ලිපි පෙලම කියෙව්වා.මේ ලිපි පෙල හරහා නඩුවට ලොකු බලපෑමක් වුනා.කිරියේ විතරක් පොරවල් වුන එවුන්ට මේවා කියලා වැඩක් නෑ පිට් එක...![]()
"මේක ගොසිප් එකක ගිය කතාවක් නොවේ..මේක ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව නෙට් එකෙන් විතරක් රටේ ප්‍රශ්ණ කතා කරන අය දෙන විචාර වලට උත්තර දෙන්න බැරි නිසා ඔයාගේ පෝස්ට් එක ඉවත් කරන්න.සංවාදශීලී පිරිස වෙනුවෙන් මෙය පල වෙලා අවසන්.මාහාධිකරණයේ අවධානයටත් යොමු වූ ලිපි පෙලක අවසන් ලිපිය මේ.වාස් ගුණවර්ධනගේ සිට අත් අඩංගුවේ සිටින රාජු දක්වා පිරිස් හමුවී සපයාගත් කරුණු මත ලිපිය පදනම් විය.ස්තුතියි."
maxboysl ගේ විචාරයට ලිපිය පලවූ පුවත්පතේ අයෙක් කල ඉල්ලීමක් නිසා ඉවත් කරන්න වුනා පිට් එක.එළකිරියට වැදගත් දේවල් එන්නේ නැතිව වැලයි,බඩුයි,කොහෙන් හරි උස්සපුවයි විතරක් දැන් දැන් එන්නේ මේකේ මුල් ඇදලා ඉන්න පණ්ඩිතයොන්ගේ ගොන් පාට් නිසා.උන් කියන ඕන කුණුහරුපයක් හෙන ශ්‍රාස්ත්‍රීය ටෝක් එකක් විධියට සලකන එක හෙනම මෝඩ වැඩක්.2008 ආවත් 2015දී ආවත් කියවෙන දේයි වැදගත්.
මේ පොරත් එක්ක සෙට් වෙලා දාපු ගොන් පාට් එකක් හින්දා එලකිරියෙන් ගිය එකෙක් එනකම් මම තවම බලන් ඉන්නවා.මේක දැම්මේ "මාධ්‍ය" වල කියන කරන දේවල් විතරක් බලලා තීරණ ගන්න අයට දෙසරයක් හිතන්න.මම මේ ලිපි පෙලම කියෙව්වා.මේ ලිපි පෙල හරහා නඩුවට ලොකු බලපෑමක් වුනා.කිරියේ විතරක් පොරවල් වුන එවුන්ට මේවා කියලා වැඩක් නෑ පිට් එක...:yes:![]()