කහවත්ත කොටකෙතන
එස්. එස්. පී. කොටකෙතනේ පදිංචියට යයි
කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න බවත් හෙට අනිද්දාට කොටකෙතනේ පදිංචියට එන බවත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා ගැමියන් සමග කීවේය.
කොටකෙතන හා අවට ගම්වල ගැහැණු 15 දෙනෙක් 2008 සිට අභිරහස් ලෙස මරා දමනු ලැබ සිටිති. ගුණවර්ධණ මහතා ගැමියන්ගේ ප‍්‍රශ්න හා දුක් ගැනවිලිවලටද සවන් දුන්නේය.
by www.lankadeepa.lk