අනේ මන්ද ඕව ඇත්තම කතාද.. එක පාරක් අර කොහෙද හොල්මන් සීන් එකකුත් තිබුන නේද?
ඔච්චර ගානක් මරනකම් කව්රුවත් ඇයි කිසිම action එකක් ගන්නේ නැත්තේ.. මැරෙන්නේ දුප්පත් අසරණ මිනිස්සු නිසා වෙන්න ඇති.
ඔන්න කව්රු හරි සල්ලි කරයෙක්ගේ කෙනෙක්ට මොනා හරි උනානම් බලන්න තිබුණා.

like a jason