කහවත්ත භීතියෙන්

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අනේ මන්ද ඕව ඇත්තම කතාද.. එක පාරක් අර කොහෙද හොල්මන් සීන් එකකුත් තිබුන නේද?
    ඔච්චර ගානක් මරනකම් කව්රුවත් ඇයි කිසිම action එකක් ගන්නේ නැත්තේ.. මැරෙන්නේ දුප්පත් අසරණ මිනිස්සු නිසා වෙන්න ඇති.
    ඔන්න කව්රු හරි සල්ලි කරයෙක්ගේ කෙනෙක්ට මොනා හරි උනානම් බලන්න තිබුණා. :oo:
     
    Jun 14, 2011
    533
    28
    0
    වයසය අයවම Target කරන්නේ එයාල Control කරන්න easy නේ... ගොඩක්ම Serial Killers ලා ටාගට් කරන්නේ ගෑහෑණුන්ව එහෙමත් නෑත්නම් ළමයින්ව..සමහර Killers ලා ගණිකාවන්ව මරණවා...
    මූව ඈල්ලුවේ නෑත්නම් බරගානක් මරලා තමා මූ නවතින්නේ...
    :baffled::baffled:

    සින්හබා ගේමට එන්ටර් උනානම් ඌ සුම්මා..:rolleyes::rolleyes:
    කෝ ඉතින් කහවත්තට යන්නේ කොහෙද... :angry::angry:
    වෑඩ වෑඩියි අප්පා ....
    :dull::dull:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එකනෙ බං....මු අල්ලන්න බය මූ පොලොසියට එරෙහිව මානව හිමිකම් නඩුවක් දායි කියල වෙන්න ඇති....
    8.gif
    .
    එහෙමත් කරන්න පුලුවන්නෙ දැන්.අනික එහෙම උනොත් ඌව බෑක් අප් කරන්නත් මිනිස්සු ඉන්න රටක්නේ.:no::no:
    ඇත්තටම එස්.ටී.එෆ් 5ක් යැව්වනම් මූව හීන් තැනෙන් අල්ලගෙන එයි ..:lol::lol::)

    :yes::lol::lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සින්හබාහු;10520664 said:
    වයසය අයවම Target කරන්නේ එයාල Control කරන්න easy නේ... ගොඩක්ම Serial Killers ලා ටාගට් කරන්නේ ගෑහෑණුන්ව එහෙමත් නෑත්නම් ළමයින්ව..සමහර Killers ලා ගණිකාවන්ව මරණවා...
    මූව ඈල්ලුවේ නෑත්නම් බරගානක් මරලා තමා මූ නවතින්නේ...
    :baffled::baffled:

    සින්හබා ගේමට එන්ටර් උනානම් ඌ සුම්මා..:rolleyes::rolleyes:
    කෝ ඉතින් කහවත්තට යන්නේ කොහෙද... :angry::angry:
    වෑඩ වෑඩියි අප්පා ....
    :dull::dull:

    මොකෝ කියන්නේ සිංහබාහු දෙමුද ඕකට ගේමක්:angry:
     
    Jun 14, 2011
    533
    28
    0
    මොකෝ කියන්නේ සිංහබාහු දෙමුද ඕකට ගේමක්:angry:

    පව් බන් අහින්සකයා... ආච්චිලටම ගේම දෙන්නේ ආච්චි කෙනෙක්ගෙන් බූට් එකක් කාල හින්දද කොහෙද.... :love::love::love::love:
    අනිවා නාකි සීයා කෙනෙක් බන්...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සින්හබාහු;10520729 said:
    පව් බන් අහින්සකයා... ආච්චිලටම ගේම දෙන්නේ ආච්චි කෙනෙක්ගෙන් බූට් එකක් කාල හින්දද කොහෙද.... :love::love::love::love:
    අනිවා නාකි සීයා කෙනෙක් බන්...

    :lol::lol::lol::rofl::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාර කෙලියක්නේ............
    මේකාව අල්ලලා හමගහන්න සෙට් එකක් නැද්ද ඔය ගමේ...............
    තැතිගත්තා කියලා වැඩේ හරියනවද?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    තවත් කාන්තා මළ සිරුරක් හමුවෙයි-කහවත්ත භීතියෙන් ඇළලෙයි

    jasonvoorheesl.jpg


    දින 10 ට වැඩි කාලයක් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් කහවත්ත නිලඳුර ප්‍රදේශයේ දී හමුවී තිබේ.

    එම ප්‍රදේශයේ අවට ගම් කිහිපයකින් මෙවැනි ඝාතන 7 ක් මේ වන විට වාර්තා වී තිබෙන බව කහවත්ත පොලිසිය පවසයි.

    පසුගිය 19 වැනිදා සති පොළට පැමිණි අදාළ කාන්තාව යළි නිවසට නොපැමිණි බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.

    සිදුකෙරුණු සෝදිසිවල දී අදාළ කාන්තාවට අයත් ඇදුම් සහ බෑගයක් කැලෑ බද ප්‍රදේශ‍යක තිබී හමුවී ඇති අතර ඊයේ දිනයේ දී ඇගේ මළ සිරුර ද හමුවී ඇති බව පොලිසිය පවසයි.

    කෙටි කාල සීමාවක් ඇතුළත මරණ 7 ක් වාර්තා වීම සහ එලෙස ඝාතනයට ලක්වන සියලු දෙනා වයෝවෘද්ධ කාන්තාවන් වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තැතිගැන්මකින් පසුවන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේ ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ඇදී යන බවද අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි


    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=17130


    අපේ puppy ta smell එක දුන්නා නම් ඔය මිනි මාරුවා හොයාගන්න අමාරු වෙන්නේ නැ......
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාර කෙලියක්නේ............
    මේකාව අල්ලලා හමගහන්න සෙට් එකක් නැද්ද ඔය ගමේ...............
    තැතිගත්තා කියලා වැඩේ හරියනවද?

    :yes: