කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

Nohim Ys

Well-known member
  • කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

    පට්ට Scene එකනේ අද හවස උනේ.. මාතර බෝධිය ලගදි Color Light එකට වාහන නවත්තලා තියෙනකොට පාර පැන්න.. ඉදලනේ බොලේ එතන සුදු ඉරි මාමා කෙනෙක්:shocked::shocked: විසිල් එක ගහලා කතා කරලා ගත්තා.:frown:. අප්පට සිරි උන්ගේ ගනං...:angry::angry::growl::frown:
    මම පට්ටම ගේමක් දුන්න ID එකේ විස්තර නොදී ඉන්න. බැරි උනානේ..:sorry::no:
    උසාවී දායිද මන්දා...:oo::baffled: දැම්මොත් තව අවුරුදු දෙකකින් විතර තමයි, සිතාසි එන්නේ, ලංකාවේ එහෙමයි..:P:lol:
    බලපන්, පට්ටම ටෝකක් දීලත් මට වැඩේ එතනම Close කරන්න බැරි උනානේ:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Roshan 4ever

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ.. :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ei ban kaha iri pare gahala tiyenne. ewa tiyenne para paninna thama. iti newa use karanne nethnam balen hari use karawanna one.
     

    Nohim Ys

    Well-known member

  • :sorry::sorry::sorry::sorry:

    he he hodawade thota

    :frown::frown::growl::growl:

    dan ethin karanna deyak nahe.

    Ow ban. Patta Kindiya une:sorry:

    දැක්කේ නෑ වගේ යන්න තිබ්බේ.

    ගමටම ඇහෙන්න විසිල් එක ගහලා කතා කලහම කොහේ යන්න ද බං:sorry::no::no:

    aiyyo salli...

    :sorry::sorry::sorry:

    කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ.. :rofl:

    උඹ නම් කියයි...:frown::no:
    මම පට්ටම ටෝකක් දුන්නා, "අංකල්" කෑල්ලකුත් අල්ලගෙන... මොන :growl::sorry:



    :P:sorry:

    ohma tamai ban colombo walath hama tanma waga allnwa samhara awoun hangila idala alla ne

    මම දැක්කේ නෑ බං උං ඉන්නවා..
    පට්ට චා :(


    ei ban kaha iri pare gahala tiyenne. ewa tiyenne para paninna thama. iti newa use karanne nethnam balen hari use karawanna one.

    නැහැ බං, පැත්ත පලාතේ වාහනයක් තිබුනේ නෑ. Color Light එකට වාහන නවත්තලා තිබුනේ:sorry:

    ammatasiri

    Rs5000k da koheda gahanawa needa

    උඹට Sure ද ?? :shocked::shocked::shocked:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    b0413.gif
    අයියෝ සල්ලි
     

    Nohim Ys

    Well-known member
  • ane apoiiii

    b0413.gif
    අයියෝ සල්ලි

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::no::no:

    sorry bump

    :sorry:


    :sorry:

    danna ekek ta usaawi daala 5000k gahuwa kiwwaa....
    ubata ehema wena ekak na :oo: :oo: :oo:

    මම Police කාරයගෙන් ඒ වෙලාවේ ඇහුවා කීයක් විතර ගහයිද කියලා
    ඌ නම් කිව්වේ Rs.500ක් විතර කියලා... මම දිගටම උන්ට ඇනේ වෙච්ච නිසා මට බොරු කිව්වද දන්නේ නෑ..:sorry::growl::no::no::sorry: