කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

Nohim Ys

Well-known member
  • වාහන නවත්තලා තියනකොට පාර පනින එක වැරද්දක් වෙන්නේ කොහොමද බං :rofl:

    මටත් ඕකම තමයි ප්‍රශ්නේ. Color Light එකට වාහන නවත්තලා තිබුන නිසා මම පැන්නේ.:sorry:



    දැනුයි තේරුනේ :rofl:

    ඕකට උසාවි දාන්න තරං දෙයක් නෙවෙයි දඩ ගහයි

    නෑ බං දඩ ගැහුවේ නෑ.
    ID එකේ විස්තර ලියා ගන්නේ උසාවි දාන්න තමයි. මම මීට කලින් වෙන සීන් එකකට ඔය පෝරියල් එක කාලා තියෙනවා:baffled: