කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උන
පට්ට Scene එකනේ අද හවස උනේ.. මාතර බෝධිය ලගදි Color Light එකට වාහන නවත්තලා තියෙනකොට පාර පැන්න.. ඉදලනේ බොලේ එතන සුදු ඉරි මාමා කෙනෙක්
විසිල් එක ගහලා කතා කරලා ගත්තා.
. අප්පට සිරි උන්ගේ ගනං...

මම පට්ටම ගේමක් දුන්න ID එකේ විස්තර නොදී ඉන්න. බැරි උනානේ..

උසාවී දායිද මන්දා...
දැම්මොත් තව අවුරුදු දෙකකින් විතර තමයි, සිතාසි එන්නේ, ලංකාවේ එහෙමයි..

බලපන්, පට්ටම ටෝකක් දීලත් මට වැඩේ එතනම Close කරන්න බැරි උනානේ