කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

Nohim Ys

Well-known member
  • baya wenda epa ban,echchara gahanne ne,pare gahala tiyenawa dakala tiyenawa dadaya 750i kiyala (Kandy walanam minissu panina hamatanama wage gahala tiyenawa oya siddiya:cool: )

    Rs.750ක් නම් මොනවාම හරි කරගන්න පුලුවන්:cool:... බලපන්කෝ අපිත් කරගන්න වැඩ:sorry::no:
    Thx මචං :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    දැන් මෙහෙමයි මචං 5000 විතර දඩයක් ගහනවා උබට මෙහෙම උනොත්

    පොලිස් කරය නඩුව දැම්මොත් ,
    1. කහ ඉරාක් නොමැති ස්ථානයකදී පාර මාරුවී, අනතුරක් සදහා සහයදීම
    2. ශ්‍රී.ලං ජනරජය මගින් සකස් කර ඇති කහ ඉරි හෑල්ලුවට ලක් කිරීම
    3. පොලිස් ඇසට වැලි (හෝ වෙනත් ද්‍රව්‍යක්) ගසා මාරුවීමට උත්සහ කිරීම
    4. පොලිසිය සිටියදීත් ඔව්න් තඹයකට මායිම් නොකිරීම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    උඹට Sure ද මචං ??
    උඹ ඔය හොදටම දැනගෙනද කියන්නේ ? :baffled:

    100 නැතිනම් 500 තාම බං සුවර්.

    අයි බං ලයිසන් නැතුව ගියත් 2500/= නෙ
     
    Aug 31, 2011
    399
    43
    0
    hi hiii hyyoooo

    Oya lankawe neweida inne...oya Mahinda Chintana theory dala berenna tibba neda

    Mama Mata mathaka na..mama danne na..e mama newei...kiyala kiyanna epai

    Nathnam manta gahanna epai dekak thunak...Loku waradi walata daduwam den nane...gahana eka..marana eka waradak newei...podi podi ewa kaloth thama case..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    hi hiii hyyoooo

    Oya lankawe neweida inne...oya Mahinda Chintana theory dala berenna tibba neda

    Mama Mata mathaka na..mama danne na..e mama newei...kiyala kiyanna epai

    Nathnam manta gahanna epai dekak thunak...Loku waradi walata daduwam den nane...gahana eka..marana eka waradak newei...podi podi ewa kaloth thama case..

    uya danna dewal :cool::cool:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Normally, Mage vehicle eka nawaththapu godak welawata mama unta hoda dekak kiyala enawa puluwan deyak karapiya kiyala...

    Ada wenakam mma yahathin.. ;)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ.. :rofl:

    පට්ටම කතාව බන්....මේක මතක තියන් ඉන්න ඕනේ...ඔහොම එකක් උනහම මට මතක නෑ කියලා යන්න ඕනෙ:lol::lol::lol::lol:
     
    Nohim Ys

    Well-known member
  • දැන් මෙහෙමයි මචං 5000 විතර දඩයක් ගහනවා උබට මෙහෙම උනොත්

    පොලිස් කරය නඩුව දැම්මොත් ,
    1. කහ ඉරාක් නොමැති ස්ථානයකදී පාර මාරුවී, අනතුරක් සදහා සහයදීම
    2. ශ්‍රී.ලං ජනරජය මගින් සකස් කර ඇති කහ ඉරි හෑල්ලුවට ලක් කිරීම
    3. පොලිස් ඇසට වැලි (හෝ වෙනත් ද්‍රව්‍යක්) ගසා මාරුවීමට උත්සහ කිරීම
    4. පොලිසිය සිටියදීත් ඔව්න් තඹයකට මායිම් නොකිරීම.

    උපරිම දඩය 1000 කට අඩුයි ලු බං

    100 නැතිනම් 500 තාම බං සුවර්.

    අයි බං ලයිසන් නැතුව ගියත් 2500/= නෙ

    ඔව්, ඒ 2500/= එකත් මම කාලා තියෙනවා, ටිකක් කලින්, ඉස්කොලෙ යන කාලේ.. මාව ඇල්ලුවෙ 11 වසරෙදි විතර. සිතාසි ආවේ, 13 වසරෙදි... සිද්දිය මතක් කර ගත්තෙත් පට්ට ගේමක් දීලා:P. උසාවි ගිහින් දඩේ ගෙව්වා ඉතින්:nerd::dull:. එදා මම දැනගත්තා මිනිස්සු නඩු වලට මෙච්චර අකමැති ඇයි කියලා..:oo::eek::no: උසාවියේ රස නම් ,,,, ඉතින් :eek::dull::baffled:

    හුගක් Thx මචං,,, :)
    දැන් තමා හිත ටිකක් සැහැල්ලු උනේ... අර පොලිස් කාරයාට මම දිගටම ඇනේ වෙලා කතා කලා... :cool: පුලුවම් දෙයක් කරන්නම් කියලත් කිව්වා මෑන්(ඔක්කොම තුනක් හිටියා).හැබැයි මට ෂුවර් නෑ උන්ව:no::no:, මාව යවාගන්න එහෙම කියන්න ඇති:yes:. කොහොමත් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියනා හිතනවා:oo::baffled:
    Thx මචං :):)
     
    Nohim Ys

    Well-known member
  • hi hiii hyyoooo

    Oya lankawe neweida inne...oya Mahinda Chintana theory dala berenna tibba neda

    Mama Mata mathaka na..mama danne na..e mama newei...kiyala kiyanna epai

    Nathnam manta gahanna epai dekak thunak...Loku waradi walata daduwam den nane...gahana eka..marana eka waradak newei...podi podi ewa kaloth thama case..

    ඔයා නම් කියයි:P

    uya danna dewal :cool::cool:

    :lol::lol:

    Normally, Mage vehicle eka nawaththapu godak welawata mama unta hoda dekak kiyala enawa puluwan deyak karapiya kiyala...

    Ada wenakam mma yahathin.. ;)

    ඒ කොහොමද බං ඒ ?
    උඹට දඩ ගහන්නේ නැද්ද ? නඩු දාන්න Id එකේ විස්තර ගන්නෙත් නැද්ද ? :confused:

    උබව බරපතල වැඩ සහිතව හිරේ දායි..ඔන්න අපි දන්නෙ නෑ

    :P:P:P:frown:

    පට්ටම කතාව බන්....මේක මතක තියන් ඉන්න ඕනේ...ඔහොම එකක් උනහම මට මතක නෑ කියලා යන්න ඕනෙ:lol::lol::lol::lol:

    මම පැනපු තැන එහෙම කියන්න බෑ බං.
    Color Lights තියෙනවා, කහ ඉර පැහැදිලිව තියෙනවා. කහ ඉර නැති හරියේ සිමෙන්ති ලයින් එකකින් පාරේ දෙපැත්තත් වෙන් කරලා තියෙන්නේ:sorry:
     
    itzcasper

    Junior member
  • Jul 7, 2012
    65
    14
    8
    Dan 3 months walata kalin Mataradi mama danna kenekta oya wade una...
    Usavi damme ne...
    But
    Narahenpita gihin road rules gana 1 week course ekak karala certificate ekak dennna una...:lol::lol::lol::rofl:
    Kahairen Panapan macho !!