කහ ඉර අහෝසියි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එක හොද දෙයක්,රෑට කහ ඉරි පෙන්නෙ නෑ. දවසක් පාන්දර 2.30ට පොලිසියෙන් ලිව්වා කහ ඉරක් උඩින් ඉස්සර කරා කියලා

:yes::yes::yes:
 
sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    matanam aulak penna na mokada diunu wenawa kiyanee mewa thami ban mokada kaha irath eka parama awee na nee ban ekath lokee kohee hari samamatha deyak nee genna athee so wht is the problem bro think positive :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: not like a politicians
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේව ඉතින් මේ රටේ දැවෙන පස්න ඉතින් අපිට.
    පාර පනින ඉර කහ පාට වෙන්න ඕනද සුදු පාට වෙන්න ඕනද?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    wassa welawata ehema raata kaha iri penne na
    white karana eka hoda deyak..
    international standards walata tika tika hari set wena eka hodai kiyala matanam hitenne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේව ඉතින් මේ රටේ දැවෙන පස්න ඉතින් අපිට.
    පාර පනින ඉර කහ පාට වෙන්න ඕනද සුදු පාට වෙන්න ඕනද?

    umbata thiyana dawena prashna kiyapan. kaha iri sudu karana eka katawath dawena prashnayak nevei kiala umba kohomada danne. umba oka gana research kara da. survey ekak karala baluwada okata wada dawena prashna thianawa eka nisa oka karanna epa meka karanna kiala. umbe adahasa mokak da oka wenuwata karanna ona
     
    • Like
    Reactions: Crazyeranga

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අනේ ඉතින් අපේ යහපාලන ආණ්ඩුව සෑහෙන ලොකු ප්‍රශ්නෙකටනේ මේ විසඳුම් දෙන්නේ. මොන ආණ්ඩුවටද පුළුවන් උනේ කහ ඉරි ටික සුදු පාට කොරලා දෙන්න. රටේ කරන්න තවත් වැඩ නැති නිසා අපෙ රීරි මාන්සෙ හූරගෙන කාලා අපි හම්බ කොරන තුට්ටු දෙකම බදු ගගහ තොපි ඉරි පාට කොර කොර හිටපියවූ. එතකොට දිළිඳුකම තුරන් වෙලා රට සංවර්ධනේ වෙලා රුපියල ස්ථාවර වෙලා රැකියා ප්‍රශ්න විසඳිලා මේ රට සුරපුරයක් වෙයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    koheda oya jathyanthara pramithiya gana thiyene ? mona institute eken dena ekakda ? nikan film wala dakalada sudu ganna yanne :lol:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    RDA එක මේක ගොඩක් කල් ඉඳල කරන නිර්දේශයක්. සහ 1968, 1995 වියනා සමුළු වලදී ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම් වලට අනුකුලව වෙනස් වීමක්. නමුත් කඩිමුඩියේ මේක ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන එක නම් ගැටළුවක්. (සමහර විට නය මුදලක් ලබාගන්න අවශ්‍ය කරන එක් කොන්දේසියක් වෙන්න ඇති) පහත තියන්නේ එයට අදාළ විශේෂ ගැසට් පත්‍රය. ( විශේෂ ගැසට් පත්‍ර අංක 1940/21)
    English - http://documents.gov.lk/files/egz/2015/11/1940-21_E.pdf (Page no -70)
    සිංහල - http://documents.gov.lk/files/egz/2015/11/1940-21_S.pdf (පිටු අංක 78)

    මේක තාක්ෂණික වශයෙන් කියනවා නම් වැදගත් දෙයක්. නමුත් රටේ අද තියන තත්වය අනුව අවශ්‍යතාවය ගැන නම් සැක සහිතයි.
    :confused:
     
    meke sudu patin kiyala koheda ban thiyene ?:confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    meke sudu patin kiyala koheda ban thiyene ?:confused:

    "(2) 1987 මාර්තු 13 දිනැති සහ අංක 444/18 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෝටර් වාහන (සංඥා) නියෝග
    මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ. ඉහත කී නියෝගයන් පරිච්ඡින්න වීම නොතකා එහි විධිවිධානයන් යටතේ ප්‍රදර්ශනය කරන ලද
    සලකුණු, සංඥා, සංකේත හා මාර්ග ලකුණු කිරීම් මෙම නියෝගවල නියමයන් ප්‍රකාරව ප්‍රදර්ශනය කරනු ලැබූ ලෙස වලංගුව හා
    බලාත්මකව පැවතිය යුතු ය."

    Mey Kiyanne Akata Adaala Standard Ekata thiyenna One Kiyana Ekai.. A kiyanne Sudu Paatata Ena Ekai.. Mokada Akai Sammatha Eka
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ehema kiyla thiynwada kohe hari ? , eka ehma unath mama ahuwe koheda sudu pata international standard eka kiyla thiyene kiyla ..

    මම මුලින්ම කියල තියනවා නේද "වියනා සමුළුවේ" දී ගිවිසගත් නිර්දේශ කියල? රටවල් ගොඩක් ඔය සම්මුතියට අත්සන් තියල තියන්නේ මචං. හිතන්න නගරෙකින් නගරෙකට ඔය සංඥ වෙනස් වෙනවා කියල, එතකොට වෙන නගරෙකින් මේ නගරෙට එන අය තරමක් අපහසුතාවයට පත් වෙනවා නිවැරදිව මාර්ග සංඥ හදුනාගන්න බැරුව. රටක් විදියට ගත්තමත් එහෙමයි. අන්න ඒ නිසයි ඒකමතිකව තීරණයකට ඇවිල්ල තියන්නේ වියනා සමුළුවේදී . කහ ඉරක දී නම් ඔය ප්‍රශ්නේ ඇත්තටම නැහැ. නමුත් වෙන වෙන සංඥ භාවිතයේදී නම් සැහෙන්න ගැටළු තියනවා. නමුත් මේවත් ඒ ගිවිසුමට ඇතුලත්.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම මුලින්ම කියල තියනවා නේද "වියනා සමුළුවේ" දී ගිවිසගත් නිර්දේශ කියල? රටවල් ගොඩක් ඔය සම්මුතියට අත්සන් තියල තියන්නේ මචං. හිතන්න නගරෙකින් නගරෙකට ඔය සංඥ වෙනස් වෙනවා කියල, එතකොට වෙන නගරෙකින් මේ නගරෙට එන අය තරමක් අපහසුතාවයට පත් වෙනවා නිවැරදිව මාර්ග සංඥ හදුනාගන්න බැරුව. රටක් විදියට ගත්තමත් එහෙමයි. අන්න ඒ නිසයි ඒකමතිකව තීරණයකට ඇවිල්ල තියන්නේ වියනා සමුළුවේදී . කහ ඉරක දී නම් ඔය ප්‍රශ්නේ ඇත්තටම නැහැ. නමුත් වෙන වෙන සංඥ භාවිතයේදී නම් සැහෙන්න ගැටළු තියනවා. නමුත් මේවත් ඒ ගිවිසුමට ඇතුලත්.

    eka ithin standard ekak nemene .. standard ekak wenna ekta waga kiyna mokak hari aythnayak thiyena onene eka niwaradida kiyla balala kalen kaleta update krana ..
     
    Similar threads