එක හොද දෙයක්,රෑට කහ ඉරි පෙන්නෙ නෑ. දවසක් පාන්දර 2.30ට පොලිසියෙන් ලිව්වා කහ ඉරක් උඩින් ඉස්සර කරා කියලා



එක හොද දෙයක්,රෑට කහ ඉරි පෙන්නෙ නෑ. දවසක් පාන්දර 2.30ට පොලිසියෙන් ලිව්වා කහ ඉරක් උඩින් ඉස්සර කරා කියලා














not like a politiciansමේව ඉතින් මේ රටේ දැවෙන පස්න ඉතින් අපිට.
පාර පනින ඉර කහ පාට වෙන්න ඕනද සුදු පාට වෙන්න ඕනද?
koheda oi hoda.. tax gahala owa kalama harida..honda deta hondai kiyanna purudu wemu


ado eka hoda wadak
RDA එක මේක ගොඩක් කල් ඉඳල කරන නිර්දේශයක්. සහ 1968, 1995 වියනා සමුළු වලදී ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම් වලට අනුකුලව වෙනස් වීමක්. නමුත් කඩිමුඩියේ මේක ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන එක නම් ගැටළුවක්. (සමහර විට නය මුදලක් ලබාගන්න අවශ්‍ය කරන එක් කොන්දේසියක් වෙන්න ඇති) පහත තියන්නේ එයට අදාළ විශේෂ ගැසට් පත්‍රය. ( විශේෂ ගැසට් පත්‍ර අංක 1940/21)
English - http://documents.gov.lk/files/egz/2015/11/1940-21_E.pdf (Page no -70)
සිංහල - http://documents.gov.lk/files/egz/2015/11/1940-21_S.pdf (පිටු අංක 78)
මේක තාක්ෂණික වශයෙන් කියනවා නම් වැදගත් දෙයක්. නමුත් රටේ අද තියන තත්වය අනුව අවශ්‍යතාවය ගැන නම් සැක සහිතයි.![]()

meke sudu patin kiyala koheda ban thiyene ?![]()
"(2) 1987 මාර්තු 13 දිනැති සහ අංක 444/18 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෝටර් වාහන (සංඥා) නියෝග
මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ. ඉහත කී නියෝගයන් පරිච්ඡින්න වීම නොතකා එහි විධිවිධානයන් යටතේ ප්‍රදර්ශනය කරන ලද
සලකුණු, සංඥා, සංකේත හා මාර්ග ලකුණු කිරීම් මෙම නියෝගවල නියමයන් ප්‍රකාරව ප්‍රදර්ශනය කරනු ලැබූ ලෙස වලංගුව හා
බලාත්මකව පැවතිය යුතු ය."
meke sudu patin kiyala koheda ban thiyene ?![]()
Mey Kiyanne Akata Adaala Standard Ekata thiyenna One Kiyana Ekai.. A kiyanne Sudu Paatata Ena Ekai.. Mokada Akai Sammatha Eka
machn eka colored document ekak. adala warnayen thamayi andala thiyanne.
ehema kiyla thiynwada kohe hari ? , eka ehma unath mama ahuwe koheda sudu pata international standard eka kiyla thiyene kiyla ..
මම මුලින්ම කියල තියනවා නේද "වියනා සමුළුවේ" දී ගිවිසගත් නිර්දේශ කියල? රටවල් ගොඩක් ඔය සම්මුතියට අත්සන් තියල තියන්නේ මචං. හිතන්න නගරෙකින් නගරෙකට ඔය සංඥ වෙනස් වෙනවා කියල, එතකොට වෙන නගරෙකින් මේ නගරෙට එන අය තරමක් අපහසුතාවයට පත් වෙනවා නිවැරදිව මාර්ග සංඥ හදුනාගන්න බැරුව. රටක් විදියට ගත්තමත් එහෙමයි. අන්න ඒ නිසයි ඒකමතිකව තීරණයකට ඇවිල්ල තියන්නේ වියනා සමුළුවේදී . කහ ඉරක දී නම් ඔය ප්‍රශ්නේ ඇත්තටම නැහැ. නමුත් වෙන වෙන සංඥ භාවිතයේදී නම් සැහෙන්න ගැටළු තියනවා. නමුත් මේවත් ඒ ගිවිසුමට ඇතුලත්.