කහ ඉර උඩ ඉස්සර කිරීම..

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,155
    552
    113
    Dubai
    කැරියා නවත්තන්නෙවත් නෑ. කෙල්ලගේ වාසනාව බන්. අරූ ස්පීඩ් එකෙන් වැරදි පැත්තෙන් ඉස්සර කරන්නේ කාලකන්නියා. මේ වගේ එවුන්ගේ ලයිසන් කැන්සල් කරලා ඇට දෙක කුඩු කරලා දාන්න ඕන කූඩුවට..:angry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    කහ ඉර ඩබල් ඉර තනි ඉර ඔය එකක් වත් ගනන් ගන්නෙ නෑ දැන් ඉන්න වාහන ඩ්‍රයිව් කරන මී හරක් ඒ හින්දා වැඩක් නෑ ඔය ගැන කතා කරලා අනික මේ රටේ දැන් කලින් තිබ්බ තරම් වත් නීතියක් නෑනෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    වැඩක් නෑ ඕවට හරියට නීති රීති නැත්තන් සහ ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තන්.වැරැද්දේ විදියට නොසැලකිලිමත් රිය ධාවනයට අනිවාර්යයෙන්ම කෙටිකාලීනව හෝ ජීවිතාන්තය දක්වාම බලපත්‍ර අහෝසි කරන්න ඕනි. අනික අනතුරු වැඩි ජනාකීර්ණ තැන්වල කැමරා වගේ පාවිච්චි කරලා වැරදි අල්ලන්න ඕනි. මේ වගේ වීඩියෝ වගේ දේවල් වලින් වැරදි කරන රියදුරන්ව අල්ලන්න මිනිස්සුන්ගේ සහය ලබා ගන්න රජය දැන ගන්න ඕනි.(මේවා ඉතින් මේ රටේ හරියට වෙයි කියලා නම් හිතන්නේ නෑ. ඒත් නිකන් කිව්වේ).
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    ඌට බලන්න තිබ්බා. ඒ වගේම පැනපු මනුස්සයගෙත් වැරැද්ද.. එහා ලේන් එක බලන්නෙ නැතුව පැනීම. මේක කහ ඉරකදි ඉස්සර කිරීමක් නෙමෙයි බන් අනික් ලේන් එකේනෙ යන්නෙ. කහ ඉර තියෙන හින්දා ස්ලෝ කරලා කල්පනාවෙන් යන්න ඕනෙ.
    නෑ බන්. ලේන් දෙකක් නෑ. එකයි තියෙන්නෙ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඌට බලන්න තිබ්බා. ඒ වගේම පැනපු මනුස්සයගෙත් වැරැද්ද.. එහා ලේන් එක බලන්නෙ නැතුව පැනීම. මේක කහ ඉරකදි ඉස්සර කිරීමක් නෙමෙයි බන් අනික් ලේන් එකේනෙ යන්නෙ. කහ ඉර තියෙන හින්දා ස්ලෝ කරලා කල්පනාවෙන් යන්න ඕනෙ.
    උඹට පිස්සුද යකෝ , එහා ලේන් එකෙන් කොහොමද සුදු ඉරක ඉස්සර කරන්නේ? ඌ අමු මී හරකෙක් , කහ ඉරට මෙහා වාහනේකුත් නවත්තලා තියන් ඉද්දි හිතෙන්නෑනේ මිනිහෙක් පාර මාරුවෙනවා කියලා
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඌට බලන්න තිබ්බා. ඒ වගේම පැනපු මනුස්සයගෙත් වැරැද්ද.. එහා ලේන් එක බලන්නෙ නැතුව පැනීම. මේක කහ ඉරකදි ඉස්සර කිරීමක් නෙමෙයි බන් අනික් ලේන් එකේනෙ යන්නෙ. කහ ඉර තියෙන හින්දා ස්ලෝ කරලා කල්පනාවෙන් යන්න ඕනෙ.
    උබ හරි යකෝ ඒ ගෑනි බලනව වම පැත්ත..ගැනිට වම් පැත්තෙන් වාහන එනවද..ගොන් හුත්තියෝ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    බලපන්කො නවත්තලා තියෙද්දිත් මුන් කහ ඉර ඉස්සර කරනවනේ., තව පොඩ්ඩෙන් ළමයා ඉවරයි.. 😣



    I always stick my neck out and see if there are any vehicles coming even if one stops. There is not cost in trying to be safe.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වෑන් කාරයනම් අමුම අමු සක්කිලියෙක්. ඒ වගේම පනින මිනිස්සුත් දැනගන්න ඕන කහ ඉර පදිකයන්ගෙ අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් පමනක් බවත්. සමහර කෙල්ලො ඉන්නව උන් ගෙදර ඇතුලෙ ඇවිදිනව වගේ වාහන එනවද නැත්ද බලන්නෙත් නෑ පාරෙ ඇවිදගෙන එන ගමන්ම පනිනව කහ ඉරට.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බලපන්කො නවත්තලා තියෙද්දිත් මුන් කහ ඉර ඉස්සර කරනවනේ., තව පොඩ්ඩෙන් ළමයා ඉවරයි.. 😣



    නවත්තලා තියෙන වාහනේට කවර් වෙලා නේද? මම නම් ඔහොම පාර පනින කෙනෙක් ඉස්සරහ නැවැත්තුවහම දකුණට සිග්නල් ඔන් කරන් ඉන්නව... ගොඩක් වෙලාවට බබාලා පනිනකොට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    උබ හරි යකෝ ඒ ගෑනි බලනව වම පැත්ත..ගැනිට වම් පැත්තෙන් වාහන එනවද..ගොන් හුත්තියෝ.
    මොකද වමෙන් වාහන් නොඑන්නේ. ලේන් දෙකේ දෙපත්තෙනේ වාහන එන්නේ. දකුණු පැත්තේ වාහන නවත්තලා තියෙද්දී ආයේ බලන්න ඕන වම තමා. මෙතන වන් වේ එකක් නෙමෙයිනේ. දෙපැත්තටම වාහන යනවා. තියෙන්නේ ලේන් දෙකයි.