
adeeee mat avaradunaaතෝත් අරූ ගහපු ජාතියමද ගැහුවේ?
නෑ බන්. ලේන් දෙකක් නෑ. එකයි තියෙන්නෙ.ඌට බලන්න තිබ්බා. ඒ වගේම පැනපු මනුස්සයගෙත් වැරැද්ද.. එහා ලේන් එක බලන්නෙ නැතුව පැනීම. මේක කහ ඉරකදි ඉස්සර කිරීමක් නෙමෙයි බන් අනික් ලේන් එකේනෙ යන්නෙ. කහ ඉර තියෙන හින්දා ස්ලෝ කරලා කල්පනාවෙන් යන්න ඕනෙ.
වෑන් කාරයගේ වාසනාව වෙන්නත් පුළුවන්.Kellage and demawpiyange wasanawa.
Ow uwa Pana pitin amuwen Kai.වෑන් කාරයගේ වාසනාව වෙන්නත් පුළුවන්.
passe ban dakke.නෑ බන්. ලේන් දෙකක් නෑ. එකයි තියෙන්නෙ.
උඹට පිස්සුද යකෝ , එහා ලේන් එකෙන් කොහොමද සුදු ඉරක ඉස්සර කරන්නේ? ඌ අමු මී හරකෙක් , කහ ඉරට මෙහා වාහනේකුත් නවත්තලා තියන් ඉද්දි හිතෙන්නෑනේ මිනිහෙක් පාර මාරුවෙනවා කියලාඌට බලන්න තිබ්බා. ඒ වගේම පැනපු මනුස්සයගෙත් වැරැද්ද.. එහා ලේන් එක බලන්නෙ නැතුව පැනීම. මේක කහ ඉරකදි ඉස්සර කිරීමක් නෙමෙයි බන් අනික් ලේන් එකේනෙ යන්නෙ. කහ ඉර තියෙන හින්දා ස්ලෝ කරලා කල්පනාවෙන් යන්න ඕනෙ.
උබ හරි යකෝ ඒ ගෑනි බලනව වම පැත්ත..ගැනිට වම් පැත්තෙන් වාහන එනවද..ගොන් හුත්තියෝ.ඌට බලන්න තිබ්බා. ඒ වගේම පැනපු මනුස්සයගෙත් වැරැද්ද.. එහා ලේන් එක බලන්නෙ නැතුව පැනීම. මේක කහ ඉරකදි ඉස්සර කිරීමක් නෙමෙයි බන් අනික් ලේන් එකේනෙ යන්නෙ. කහ ඉර තියෙන හින්දා ස්ලෝ කරලා කල්පනාවෙන් යන්න ඕනෙ.
බලපන්කො නවත්තලා තියෙද්දිත් මුන් කහ ඉර ඉස්සර කරනවනේ., තව පොඩ්ඩෙන් ළමයා ඉවරයි..
බලපන්කො නවත්තලා තියෙද්දිත් මුන් කහ ඉර ඉස්සර කරනවනේ., තව පොඩ්ඩෙන් ළමයා ඉවරයි..
මොකද වමෙන් වාහන් නොඑන්නේ. ලේන් දෙකේ දෙපත්තෙනේ වාහන එන්නේ. දකුණු පැත්තේ වාහන නවත්තලා තියෙද්දී ආයේ බලන්න ඕන වම තමා. මෙතන වන් වේ එකක් නෙමෙයිනේ. දෙපැත්තටම වාහන යනවා. තියෙන්නේ ලේන් දෙකයි.උබ හරි යකෝ ඒ ගෑනි බලනව වම පැත්ත..ගැනිට වම් පැත්තෙන් වාහන එනවද..ගොන් හුත්තියෝ.