කහ ඉර සහ රියදුරන්..........
කහ ඉර අසලදී වේගයෙන් යන රියදුරන් අධිකරණයට
පදිකයන්ට පාර මාරු වීම සඳහා මහා මාර්ගයේ තහ ඉර ඇති ස්ථාන වලදී වේගයෙන් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ නීතිය අද සිට තදින්ම ක්‍රියාත්ම කරන බව පොලිස් රථවාහන අංශය පවසයි.
මෙතෙක් එම රියදුරන්ට අනතුරුදායක ලෙස හා අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනාව යටතේ දඩ කොල පමණක් නිකුත් කලද මින් ඉදිරියට එම සියළුම වැරදිකරුවන් අධිකරණය වෙතට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලැබී ඇතැයිද ඔවුන් පවසයි.
පදිකයන් කහ ඉර මාරුවෙමින් සිටියදී නොනවත්වා රිය ධාවනය කිරීමේ හේතුවෙන් සිදුවී ඇති මාරක අනතුරු සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන බවද පදිකයෙකු කහ ඉර මතට පා තැබූ විට රියක් ධාවනය කිරීම බරපතල වරදක් පවද පොලීසිය පවසයි.

thanks for the info mach
Anika othana thadinma kriyathmaka karanawa kiyanne minissunta adarekata newe bolaw. Chogam wala ascharyata
Dan kaha ira thama bus stop eka 