කහ කුඩු කිලෝව රුපියල් 6000යි… 20g පැකට්ටුව 170යි…

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    අද වන විට වෙළඳපලේ කහ කුඩු කිලෝවක මිල රුපියල් 6000 දක්වා ඉහළ ගොස් ඇති පාරිභෝගිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

    ජනතාව කහ කුඩු මිලට ගන්නේ ග්‍රෑම් 50, 100 වශයෙන් බවත් ඒ අනුව ග්‍රෑම් සියයක් රුපියල් හයසීයක් පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

    ඇතැම් ආයතන විසින් කහ කුඩු ග්‍රෑම් 20 වශයෙන් පැකට් කර අලෙවි කරන බවත් එම පැකට්ටුවක් 170ක් පමණ වන බවත් ඔහු පැවසීය.

    රජය මේ ගැන අවධානය යොමු කර ජනතාවට අඩු මුදලට කහ කුඩු ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

    https://lankacnews.com/කහ-කුඩු-කිලෝව-රුපියල්-6000යි-20g/

    Nba Playoffs GIF by Milwaukee Bucks
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    අමු කහ, වේලපු කහ ගෝනි ගණන් විකුනන්න තිබ්බා පහුගිය ලොක් ඩවුන් කාලේ පාරවල් වල හැම තැනම.

    හැබැයි කවුරුත් ගත්තේ නැහැ, මොකද හැමෝම වගේ ගෙවල් වල කහ ටික ටික ගෙවල් වල හදන් හිටි නිසා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ කහ වැවුනේ නැද්ද බන් දැන් අවුරුද්දකට වැඩී නේද කහ ගේන්න තහනම් කරලා, මෙහේ වවන්න පටන් අරන්?

    ඕක අර ගොබ්බයගේ ගොබ්බ තහනමක් බන්, නැතුව ලංකාවේ වවන ප්‍රමාණය රටට ඇතිද, කොච්චර අස්වැන්නක් ඉස්සරහට ගන්න පුලුවන්ද කියල බලල කරපු වැඩක් නෙවෙයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කාලකන්නි නන්දසේනයා කහ දෙන කන් බලා නොඉද කහ පැල 4-5ක් හිටෙව්වා නම් ගෙදර පාවිච්චියට ඇති,, නිකන් පොලොවට යට කරල තිබ්බම ඉබේ හැදෙනවා බන්.. කහ පැල පහෙන් කුඩු කිලොවක් විතර ගන්න පුලුවන් තම්බලා වේලල.. අමු කහ කිලො 7න් කුඩු කිලොවක් ගන්න පුලුවන්,

    පොට් කරපු කහ පැල රුපියල් 30-50 ට විකුනන්ව මම දැක්කා ලොරි වල තියාගෙන පාර අයිනෙ.
     
    • Like
    Reactions: Any.key and TNHM

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    lokuwata project patan gatta wage neme karagena yanna ona, president katin project karanawa vitarai. kisima practical view ekak neh, ohe gona wage rules danawa, passe eva sarthakada, asarthakada, asarthakai nam monada karanna ona kiyala pasu viparam karanne ne.

    meyaka ge konda nethi nisa kaha, hal, pol, sugar, oil hama magulama wedi wela, kohewat nethi mafia karayo bowela.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    අද වන විට වෙළඳපලේ කහ කුඩු කිලෝවක මිල රුපියල් 6000 දක්වා ඉහළ ගොස් ඇති පාරිභෝගිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

    ජනතාව කහ කුඩු මිලට ගන්නේ ග්‍රෑම් 50, 100 වශයෙන් බවත් ඒ අනුව ග්‍රෑම් සියයක් රුපියල් හයසීයක් පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

    ඇතැම් ආයතන විසින් කහ කුඩු ග්‍රෑම් 20 වශයෙන් පැකට් කර අලෙවි කරන බවත් එම පැකට්ටුවක් 170ක් පමණ වන බවත් ඔහු පැවසීය.

    රජය මේ ගැන අවධානය යොමු කර ජනතාවට අඩු මුදලට කහ කුඩු ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

    https://lankacnews.com/කහ-කුඩු-කිලෝව-රුපියල්-6000යි-20g/

    Nba Playoffs GIF by Milwaukee Bucks
    ko dan ara dawaswala hitawapu kaha? lol
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අම්පාර නාමල් ඔය ගොවි ජනපද වල ගොවියො තම මහා පරිමානෙන් කහ වගා කරන්නේ ලංකාවෙ, උන්ගෙන් අමු කහ කිලොව අරන් යන්නෙ 300 ට වගේ ලොකු ලොරි වලින් කම්පැනි කාරයො.. මුනෙ ගාන ක්‍රිම්, සබන්, අනම් මනම් හදන්න ..
    ඉතින් සාමාන්‍ය මිනිහගෙ හොද්දට දාන්න කහ එන්නෙ නෑ .
     
    Similar threads