අද වන විට වෙළඳපලේ කහ කුඩු කිලෝවක මිල රුපියල් 6000 දක්වා ඉහළ ගොස් ඇති පාරිභෝගිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.
ජනතාව කහ කුඩු මිලට ගන්නේ ග්‍රෑම් 50, 100 වශයෙන් බවත් ඒ අනුව ග්‍රෑම් සියයක් රුපියල් හයසීයක් පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
ඇතැම් ආයතන විසින් කහ කුඩු ග්‍රෑම් 20 වශයෙන් පැකට් කර අලෙවි කරන බවත් එම පැකට්ටුවක් 170ක් පමණ වන බවත් ඔහු පැවසීය.
රජය මේ ගැන අවධානය යොමු කර ජනතාවට අඩු මුදලට කහ කුඩු ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු කියා සිටියේය.
https://lankacnews.com/කහ-කුඩු-කිලෝව-රුපියල්-6000යි-20g/