වාහන රෙපයාර් කරන තැන කට පලයන්.... මොකක්ද එකක් ගාල මැෂින් එකෙන් කපලා බ්‍රශ් කරනවා.. තිබ්බට වඩා හොදට එනවා.. කොරෝනා වලට කලින් 1000 ගත්තේ ලයිට් දෙකටම. විනාඩි 10 වැඩේ.. ගෙදර කරන්න ගිහින් නිකන් ගූ කරගන්න එපා වාහනේ අලුත් නම්.
ආයෙ කහ ගැහෙනව. ප්‍රොටෙක්ශන් කෝට් එකක් ගැහුවොත් හරි.light ekata aulak nadda ?
tibbata wada ikmanata aye color change wenawa neda ?
protection coating ekak gahanawada ?
කහ ගැහෙනවා බං. අව්වේ නවත්තලා තියෙන කොට. ඉක්මනට නම් කහ ගැහෙන්නේ නෑ. මගේ දැන් 1.5 year වගේ. තාම අවුලක් නෑ. ප්‍රොටෙක්ෂන් කෝට් එකක් නොගහා.light ekata aulak nadda ?
tibbata wada ikmanata aye color change wenawa neda ?
protection coating ekak gahanawada ?
කහ ගැහෙනවා බං. අව්වේ නවත්තලා තියෙන කොට. ඉක්මනට නම් කහ ගැහෙන්නේ නෑ. මගේ දැන් 1.5 year වගේ. තාම අවුලක් නෑ. ප්‍රොටෙක්ෂන් කෝට් එකක් නොගහා.
මම මේක ගත්තා එච්චරම ප්‍රගතියක් නෑ බං. ලාවට කහ යනවා. තව ඉතුරු වෙනවාඕකට කම්පයුන්ඩ් එකක් තියනවා
![]()
මේකනේ බං උං කාර් හදන්නේ අව්රුදු 5 කට. අපි මෙහෙ ගෙනල්ලා අව්රුදු 10,15,20,30 ඔහොම ඕවා පාවිච්චි කරනකොට කහ වෙලා හරි ඉතුරු වෙනවා ඇති.ඔච්චර ඇඩ්වාන්ස් කාර් හදන එවුන්ට අව්වට කහ වෙන්නෙ නැති ප්ලාස්ටික් වර්ගයකින් ලයිට් හදන්න බැරි උනානෙ
මේකනේ බං උං කාර් හදන්නේ අව්රුදු 5 කට. අපි මෙහෙ ගෙනල්ලා අව්රුදු 10,15,20,30 ඔහොම ඕවා පාවිච්චි කරනකොට කහ වෙලා හරි ඉතුරු වෙනවා ඇති.
thuni water sand paper ekakin water dala kapala innaමම මේක ගත්තා එච්චරම ප්‍රගතියක් නෑ බං. ලාවට කහ යනවා. තව ඉතුරු වෙනවා
Mamath aragena ahema tamai une...therumak nee wageමම මේක ගත්තා එච්චරම ප්‍රගතියක් නෑ බං. ලාවට කහ යනවා. තව ඉතුරු වෙනවා