කහ දැල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ගෑස් ලිපේ දැල්ල ටිකක් කහපාටයි :confused:

    මම බලපු කතාවක ගෑස් ලිපක් පත්තු වෙනව තනිකර නිල් පාටයි බං.. ඒකට අපේ ගෑස් ලිප් :sorry:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    26239199_175907183160628_7699349513855527353_n.jpg
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    දැල්ල කහපාට වෙන්නේ හරියට ගෑස් දහනය නොවෙනකොට. ගෑස් ලිප සුද්දකරගත්තානම් හරියයි.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    sudda karapan nthnam sudda karana shop ekakata gihin diyan. una 2500kta wage sudda karala denwa.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lipa sudda karapanko ethakota harineh puran dahayanak wenna wdiyak na dali duwili tiyeddi.. gas ena lipe kata sudda korahan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    දැල්ල එලියට එන කෑල්ල දිරල සෑහෙන්ඩ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    lipa sudda karapanko ethakota harineh puran dahayanak wenna wdiyak na dali duwili tiyeddi.. gas ena lipe kata sudda korahan

    පූර්ණ දහනෙ වෙන්ඩ එලියෙ හොඳට වාතෙ තියන්නෙ :rolleyes:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    oya lipa sudda karapan.. burner eka galawala hondata kambiyakin suda karala daala balapan ko
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    oya lipa sudda karapan.. burner eka galawala hondata kambiyakin suda karala daala balapan ko

    burner එක දිරල පපඩමක් වගේ..
    අද ගෙනිහින් පෙන්නල අලුත් කෑලි දෙකක් ගේනව..