කහ නිසා මිනීමරාගනියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ , හැබැයි නිරෝධායන රිතීන් අනුගමනය කරල
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    හෙඩ්ලයින් එක දාන්න කලින් වීඩියෝ එක බැලුවද ??
    බලල තමා දැම්මෙ අැයි මොකද අවුල?කහ ගැනද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    බලල තමා දැම්මෙ අැයි මොකද අවුල?කහ ගැනද?

    ඕකෙ කොහෙද ත්තො කහ නිසා මරා ගත්ත කියල තියෙන්නෙ ??
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    තවපාරක් වීඩියෝ එක බලල උඹම මට කියපන්කො ඒක
    ඉතිං උඹ බැලුවනම් කියපංකො..උඹට කහ අැලජික්ද?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    තෝ ජෙප්පෙක්ද ??
    තෝ බයියෙක් ද?

    කහ ගැන මතක් කරනකොට රිදෙන්නෙ නම් බයියොන්ට මේ දවස් වල😅
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    උයාගෙ බයි සිතට දුකක් දැනුනනම් සමා වෙන්න😅😅

    කිරියේ දැක්ක සංවේදිම බයියා..😅😅😅

    නිවුස් එකක්වත් හරියට බලන්නෙ නැතිව දාන උඹලට රිප්ලයි කරල වැඩක් නෑ බන්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    koheda yako othana kaha hinda mara gatha kiyala thiyenne video eka baluwe nadda eka poudgalika arulak hinda marala thiyenne.
    ඵහෙනම් ටයිටල් ඵක මෙහෙමද දාන්න ඕන?

    "ගෝඨාභය ස' කහ ඉන්දියාවෙන් ගේන ඵක නතර කරපු නිසා අාච්චී කහ පඳුරක් ගලවමින් සිටියාය..කොළුවා මාරාවේසයෙන් විත් අාච්චිට පිහියෙන් කෙටුවාය..අාච්චි ඵතනම මැරී වැටුනාය.."

    ඵහෙමද දාන්න ඕන?ඒක දිග වැඩි නැද්ද😏

    Kaha nisa mara gaththa uttak neweine yakoo🤪🤪🤪
    ඉතිං උඹ දන්නවනම් කියපංකො මරාගත්ත හේතුව..යකෝ මේක හරි කෙලියක්නේ..කහ මතක් කරා විතරයි බයියො රැළම අැවිස්සල..
    ------ Post added on Jan 30, 2021 at 10:24 PM
     
    • Haha
    Reactions: Truth Hurts

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    ඵහෙනම් ටයිටල් ඵක මෙහෙමද දාන්න ඕන?

    "ගෝඨාභය ස' කහ ඉන්දියාවෙන් ගේන ඵක නතර කරපු නිසා අාච්චී කහ පඳුරක් ගලවමින් සිටියාය..කොළුවා මාරාවේසයෙන් විත් අාච්චිට පිහියෙන් කෙටුවාය..අාච්චි ඵතනම මැරී වැටුනාය.."

    ඵහෙමද දාන්න ඕන?ඒක දිග වැඩි නැද්ද😏


    ඉතිං උඹ දන්නවනම් කියපංකො මරාගත්ත හේතුව..යකෝ මේක හරි කෙලියක්නේ..කහ මතක් කරා විතරයි බයියො රැළම අැවිස්සල..
    ------ Post added on Jan 30, 2021 at 10:24 PM
    Monada aise kiyawanne????
    Paiththiyan da?? 🤔
     
    • Haha
    Reactions: asylum