කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ

AnuradhaRa

Well-known member
  • කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ පූසට යනව

    23වෙනිද ගිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව
    ඊයෙත් ගෙනිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව

    Bifilac කියල පැකට් එකක් කෑමට කලවං කරල දෙන්ඩ කිව්ව..
    අපරාදෙ පළවෙනි පාර ඉන්ජෙක්ෂන් ගැහුව දවසෙ ඉඳලම ඔය පැකට් දෙන්ඩ තිබුණෙ
    අදයි පැකට් ගෙනාවෙ.. පැකට් 7ක් දවස් 7කට දෙන්ඩ කිව්ව

    මූ හැම තැනම කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ දාගෙන ගිහින් :sorry:
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පූසට යනව.. 23වෙනිද ගිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව
    ඊයෙත් ගෙනිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව

    Bifilac කියල පැකට් එකක් කෑමට කලවං කරල දෙන්ඩ කිව්ව..
    අපරාදෙ පළවෙනි පාර ඉන්ජෙක්ෂන් ගැහුව දවසෙ ඉඳලම ඔය පැකට් දෙන්ඩ තිබුණෙ
    අදයි පැකට් ගෙනාවෙ.. පැකට් 7ක් දවස් 7කට දෙන්ඩ කිව්ව

    මූ හැම තැනම කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ දාගෙන ගිහින් :sorry:

    Ubath poddak kaala balapan.... ubata mona paatata yayida kiyala