කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ පූසට යනව

    23වෙනිද ගිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව
    ඊයෙත් ගෙනිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව

    Bifilac කියල පැකට් එකක් කෑමට කලවං කරල දෙන්ඩ කිව්ව..
    අපරාදෙ පළවෙනි පාර ඉන්ජෙක්ෂන් ගැහුව දවසෙ ඉඳලම ඔය පැකට් දෙන්ඩ තිබුණෙ
    අදයි පැකට් ගෙනාවෙ.. පැකට් 7ක් දවස් 7කට දෙන්ඩ කිව්ව

    මූ හැම තැනම කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ දාගෙන ගිහින් :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උඹලගේ ගෙදර බූත දෝසයක්ද ඔච්චර සත්තුන්ට ලෙඩ හැදෙන්නේ :oo:

    බල්ල විතරයි කරදරයක් නැතුව ඉන්නෙ
    පූසන්ට හැමදාම ලෙඩ..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පූසට යනව.. 23වෙනිද ගිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව
    ඊයෙත් ගෙනිහින් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව

    Bifilac කියල පැකට් එකක් කෑමට කලවං කරල දෙන්ඩ කිව්ව..
    අපරාදෙ පළවෙනි පාර ඉන්ජෙක්ෂන් ගැහුව දවසෙ ඉඳලම ඔය පැකට් දෙන්ඩ තිබුණෙ
    අදයි පැකට් ගෙනාවෙ.. පැකට් 7ක් දවස් 7කට දෙන්ඩ කිව්ව

    මූ හැම තැනම කහ පාටට පොඩ්ඩ පොඩ්ඩ දාගෙන ගිහින් :sorry:

    Ubath poddak kaala balapan.... ubata mona paatata yayida kiyala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Ubath poddak kaala balapan.... ubata mona paatata yayida kiyala

    ඒ පැකට්වල තියෙනවලු බැක්ටීරියාවක්. බඩේ ඉන්න අහිතකර වෛරස් එක්ක ඒ බැක්ටීරියා ෆයිට් කරනවලු