හොඳ දෙයක්.. ස්තුතියි share කරාට.. rep+++
Sahitha Well-known member Sep 1, 2006 750 616 93 Piliyandala Jun 13, 2017 #21 හොඳ දෙයක්.. ස්තුතියි share කරාට.. rep+++ Reactions: kosy1
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jun 13, 2017 #22 headlight stickers gahuwoth kaha wenne nadda headlight ?
kosy1 Active member Apr 19, 2008 192 101 43 Jun 13, 2017 #24 Executer said: ඕක toothpaste වලිනුත් clean කරන්න පුළුවන් විදියක් තියනවා නේද බන් Click to expand... head light දැන් එන්නෙ polycarbonate lence එකක්.එකේ protection clear coat එකක් එනව.නමුත් එක අවුරුදු 3 ,4 ක් යනකොට ඉවත් වෙනවා.. ලෙන්ස් එකේ oxidize උන ලේයර් එක තුනි නම් tooth paste උනත් අවුලක් නැහැ.අවුරුදු 7,8ක lense එකක tooth paste ගාලා වැඩක් නැතිවේයි. ruwanjrc said: headlight stickers gahuwoth kaha wenne nadda headlight ? Click to expand... එක හොද වෙයි. UV protection තියෙන එකක් ගහන්න ඕන...හැම wash එකකට පස්සෙ ලෙන්ස් wax කරාමත් හොදයි කියනවා...
Executer said: ඕක toothpaste වලිනුත් clean කරන්න පුළුවන් විදියක් තියනවා නේද බන් Click to expand... head light දැන් එන්නෙ polycarbonate lence එකක්.එකේ protection clear coat එකක් එනව.නමුත් එක අවුරුදු 3 ,4 ක් යනකොට ඉවත් වෙනවා.. ලෙන්ස් එකේ oxidize උන ලේයර් එක තුනි නම් tooth paste උනත් අවුලක් නැහැ.අවුරුදු 7,8ක lense එකක tooth paste ගාලා වැඩක් නැතිවේයි. ruwanjrc said: headlight stickers gahuwoth kaha wenne nadda headlight ? Click to expand... එක හොද වෙයි. UV protection තියෙන එකක් ගහන්න ඕන...හැම wash එකකට පස්සෙ ලෙන්ස් wax කරාමත් හොදයි කියනවා...