කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M

kosy1

Active member
  • Apr 19, 2008
    192
    101
    43
    ඕක toothpaste වලිනුත් clean කරන්න පුළුවන් විදියක් තියනවා නේද බන් :confused:


    head light දැන් එන්නෙ polycarbonate lence එකක්.එකේ protection clear coat එකක් එනව.නමුත් එක අවුරුදු 3 ,4 ක් යනකොට ඉවත් වෙනවා..
    ලෙන්ස් එකේ oxidize උන ලේයර් එක තුනි නම් tooth paste උනත් අවුලක් නැහැ.අවුරුදු 7,8ක lense එකක tooth paste ගාලා වැඩක් නැතිවේය​ි.

    headlight stickers gahuwoth kaha wenne nadda headlight ?

    එක හොද වෙයි:D:D. UV protection තියෙන එකක් ගහන්න ඕන​...හැම wash එකකට පස්සෙ ලෙන්ස් wax කරාමත් හොදයි කියනවා...:D