කහ බං කුඩු නෙමෙයි😄😄😄

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Derana අලුත් නිරෝදායන නීතිය
    මෝල් වෙන ආන්ටිලට මාස්ක් ඕන නෑ😂
    ආන්ටිල උනත් හොදට මෝල් වෙනව නම් නිරෝදායන නීතිය අදාල නෑ



    119613587_10160109711237786_7190996648799869240_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීල්ස් පොන්නයා තෝ කියන්නේ 2021 වෙනකන් මිනිස්සුන්ට කහ කහ ඉන්න කියලද? තොපිනම් රාජ්පක්ශ පුක කහ කහ නේ ඉන්නේ දැන් ශතවර්ශ ගානක ඉදලා?
    තොට කහ නැතුව බැරිනම් වහකාල මැරිය අපිට කිසිම ගැටලුවක් නැ..
     
    • Dislike
    Reactions: Rasthiyadu padanama

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    මූට කිසිම අත්දැකීමක් නෑ රටක් පාලනය කරලා.. පැයක් මග ජෝකර්ස්ලගෙන් වෙන්න ඕන ඇඩ්වයිස් ගන්නේ..
    පව් ඉතින් බයියෝ සෑර් මොනා කලත් කට පුක වහන් ඉන්න එපැයි..


    @erozan මචන් කීල්ස් එකේ කහ 100ක් කීයද?
    කීල්ස් පොන්නයා තෝ කියන්නේ 2021 වෙනකන් මිනිස්සුන්ට කහ කහ ඉන්න කියලද? තොපිනම් රාජ්පක්ශ පුක කහ කහ නේ ඉන්නේ දැන් ශතවර්ශ ගානක ඉදලා?
    :lol:
     
    • Haha
    Reactions: Smartm

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඇයි බන් සිරාවට කහ ආනයනය තහනම් ? කහ වල අවුලක්ද නැත්නම් මෙහෙ වවන්න යනවද රටට ඕන ටික ?
    lankawe hadanawaa dan hitu kiyalaa. 2021 weddi kaha walin kisima aduwak nathi wai kiyalaa kiwe.
    anayanaya karanna ida dunnoth e wawapu unta waha kanna thama wenne.
     
    • Like
    Reactions: D_Mad

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අහලා තියෙනවාද මුහුද හත්ගව්වක් දුර තියලා අමුඩ බැන්දා කියලා අන්න ඒ වගේ රටේ කහ ප්‍රඩක්ශන් එක නැතිව දේශිය කහ විකුණන්න ආනයනය තහනම් කලාලූ.
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කහ ඇත්ත සීන් එක කියපන්. මම හිතුවේ බාල කහ වගයක් එන නිසා අල්ලනවා කියලා. :baffled:


    කහ දේශීය වශයෙන් වගා කරන්න ආණ්ඩුව අදහස් කරන ඉන්නවා, ඒ සදහා ගොවියා කහ වගා කරන්න යොමු කරන්න තමා, දේශීය ගොවියාට, ආනයන කරන කහ අත්අඩංගුවට අරන් සහයෝගය දෙන්නේ. එතකොට තමා කහා වගා කරන්න යොමු වෙන්නේ. :)

    මම අද කහ පැකට් එකක් ගෙනාවා ඒ කහා වගේ පාන් පිටි. දැම්ම ගමන් පාට ගියා.මේවා ඇල්ලුවා නම් ඔක්කොටොම වඩා හොදයි
     
    • Like
    Reactions: D_Mad and dilann

    Similar threads