කහ_මාමගේ_ඇටේ_පොලිෂ්
අපි කවුරුත් දන්නවනේ එදිරියගේ වැඩ?ඉස්සර තරුණයා පත්තරේ මම ගන්නෙම මේක කියවන්න ඉතින් ඒකේ තිබ්බ පට්ට කතාවක් මේ කියවපු අයට අයිත් කියවන්නයි නොකියපු අයට බලලා රස විඳින්නත් එක්ක තමා මේක දැම්මේ.......
"හරි හරි එහෙනම් තමුසෙ කියනවා ඇදලා ගත්තා දමල ගැහුවා මලක් පිපුනා මල පරවුනා"..... "අනේ මන්දා ඕයි ඕවා...මට මේ මළ පැනල ඉන්නේ..."ගිනිකූර මෝඩයා ඉකේ ඒකවත් දන්නෑ කැලුමගේ අල්ලපු ගෙදර මල්ලි දඟයයි පිටිපස්සේ ගෙදර නංඟි බට්ටියි තවත් කුරුට්ටෝ හතර පස් දෙනෙකුයි එකතුවෙලා හෙන තේරවිලි තරඟයක් කැලුමගේ ගෙදර ආපු මට ඉස්තෝප්පුවේදී ඒ සද්දේ ඇහිලා මාත් නතරවේලා බලාගෙන හිටියා. මල් මල් දරුවොනේ අප්පා පුංචි ළමයි මල් වගේනේ. හප්පා මේ නාවරයෝ ලඟ මල් සුවඳේ බෑ.දඟයා බට්ටිගේ ඇඟට ඇඟිල්ලෙන් ඇන්නා බට්ටි එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනව, කොණ්ඩෙ කඩනවා, ගවුම හැඩ බලනවා, ඒකිට වැඩ කෝටියයි. "බට්ටි බට්ටී මේ බලනවකෝ...තමුසෙට මාර විසේනෙ... අපේ අම්මත් කියුවා තමුසෙත් තමුසෙගෙ අම්මා වගේමයි කියලා..." "ඇයි මොකද එහෙම කියන්නේ...?" "නෑ තමුසෙගෙ අම්මටත් ඒ කාලේ හෙන විසේලු..." "හරි,,, ඒවා වැඩක් නෑ...දැන් තමුසේ මොකටද මට කතා කලේ...?" "තේරවිල්ලක් කියන්න..." "හරි අහන්වා ඉතිං..." "ඉස්සරහින් උලක්... පස්සෙන් හිලක්...මොකක්ද...?" "ම්..." බට්ටි එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනව, කොණ්ඩෙ කඩනවා, ගවුම හැඩ බලනවා, ඒකිට වැඩ කෝටියයි. "බට්ටි බට්ටී මේ බලනවකෝ...තමුසෙට මාර විසේනෙ... අපේ අම්මත් කියුවා තමුසෙත් තමුසෙගෙ අම්මා වගේමයි කියලා..." "ඇයි මොකද එහෙම කියන්නේ...?" "නෑ තමුසෙගෙ අම්මටත් ඒ කාලේ හෙන විසේලු..." "හරි,,, ඒවා වැඩක් නෑ...දැන් තමුසේ මොකටද මට කතා කලේ...?" "තේරවිල්ලක් කියන්න..." "හරි අහන්වා ඉතිං..." "ඉස්සරහින් උලක්... පස්සෙන් හිලක්...මොකක්ද...?" "ම්..." බට්ටිටත් හෙන කල්ලපනාව. මගේ ඇඟේ මවිල් කෙලින් වුණා. අද කාලේ පුංචි එවුන්ගේ තේරවිලි. හත්වලාමේ අපි පුංචි කාලේ තේරුවෙ මොනවද..මේවනේ තේරව්ලි.."මොකක්ද මොකක්ද ආයෙ කියන්න.." "ඉස්සරහින් උලක් පස්සෙන් හිලක්" "ම්... මොනවගේ එකක් ද?" ඒක ඉතිං ඒවගේ තමයි..වැඩිපුර ඕන වෙන්නේ ඔයාලට...අපෙ ආච්චි ලඟත් තියනවා.." හැරමිට්ට" "මගුල... හැරමිට්ටේ කොහෙද නෑම්බියේ හිල්..." "එහෙනම් මොකක්ද...?" මූ බට්ටිට පල් හිනාවක් දැම්මා. මටත් ආසාවේ බෑ මොකක්ද කියල දැනගන්න. ඌ හෙන ආඩම්බර ලීලාවෙන් බට්ටි දිහා බැලුවා "මොකක්ද දන්නවද...? ඉඳිකට්ට ඕයි..ඉඳිකට්ට..." අප්පේ ඇති ඔයින් ගියා.මගේ ඇඟට දැනුයි ලේ ටිකක් ඉනුවේ.ඒ පාර කෙල්ල කල්පනා කලා."හරි එහෙනම් ඔයා කියන්න බලන්න උඩිනුත් ගෙන්දර...යටිනුත් ගින්දර...වටේට කරවෙයි..මැද සුදු පාටයි..." "ඔයාලගේ අම්මා" කොල්ලා ගත් කටටම කියුවා.කෙල්ලගෙ කට ඇද උනා"තමුසෙට පිස්සුද ඕයි...ආප්පේ ආප්පේ..." "ආප්පේ නෙමෙයි ර්රප්පෙ... තමුසෙගෙ අම්ම දිය යටිනුත් ගින්දර ගෙනියනව කියල අපෙ අම්ම තාත්තට මේ ලඟදිත් කියුවා මම අහගෙන.." "ආ එතකොට තමුසෙගෙ තාත්තා හවසට හවසට අපෙ ගෙදර එන්නේ ඒක කියල යන්න වෙන්නැති..." "වෙන්නැති... අපෙ තාත්ත ආස නෑ රන්ඩු වලට..." ඒ පාර එතන පුංචි වලියක්. රට හම තැනම තවාන් දාපු සාම පැළ වල මළ පැනගෙන මල් පිපෙන කාලෙ විකසිත වීගෙන එන සුවඳින් මුන් වලි. කැතයි කැතයි බොහොම කැතයි.."හා ...හා.. මොකද ළමයි රන්ඩුව... මම නිකං සාමනියෝජිතයෙක් වාගේ මැදහත් සිතින් මැදිහත් උනා. ඒ පාර බට්ටි මගෙන් මහ නොහොබිනා කතාවක් ඇහුවනේ. "හරි එදිරි අන්කල් මොකද මෙහෙ ආවේ...?" "ඇයි ඔයා එහෙම අහන්නෙ බට්ටි..." මට කැලුම් අයියා කියුවා ඔයා ආවොත් කියන්න කියලා..." ආ... ඌ අයියා.. මම අංකල්.. නයි කයිද රෝස් පාන් බට්ටිව උස්සල විසිකරන්න තරම් මට තරහයි.."කෝ දැන් ඒකා.." "ඒකා නානවා..." "ආ එහෙනම් පත්තරේ දාන වැඩක් තමයි ... ඒත් ඔයා මතක තියාගන්න කැලුම්ට අයියා කියනව නම් මටත් අයියා කියන්න.." මම කැලුම්ව හොයාගෙන ගෙට යද්දී දඟයා මට කතා කලා "එදිරි අයියේ..." "ඇයි...?" "තමුසේ අහනවා" ඌ ඇබරිලා බට්ටිට කියුවා "අනේ බෑ... තමුසේ අහනවා" "මට බෑ..මට බෑ.." "මොකද බට්ටි ප්රෂ්ණේ මම ආයිමත් ලංවෙලා ඇහුවා. "තේරවිල්ලක් අහන්න.." "මගෙන්.." "ඔව්.." "අහගන්න ඉතිං.. " මම නිතර නිතර පොත පත කියවන සාරගර්භ,සන්දර්භ, සංහිදියාවක් ඇති මෙලෝ චාරයක් නැති සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි වැදගත් පරමාදර්ශි ෆුල් අන්දොස් මංඤ්ඤං චරිතයක් නේ.ඒ නිසා ඕනි තේරවිල්ලකට උත්තර මං ලඟ තියනවා.. " හරි ඔයා කියන්න එහෙනං.. කහ මාමගේ ඇටේ පොලිෂ්..." මං වට පිට බැලුවා කවුරුත් පේන්න නෑ. මට මළ අසූ හාරදාහට. මුන් පොඩු උන්ද? යකෝ රටකට ගිය කලක්. "මොකක්..?" "කහ මාමගේ.." "ඉතිං..?" "ඇටේ පොලිෂ්.." "මොකක්ද බොල කියුවේ.. තෝ හිතුවද මං තොපෙ තාත්තා කියලා.. බලු කුණු හබ්බ ඉගෙන ගෙන .. දැන ගනින් මං තෝව කනින් එල්ලනවා.." මම කනෙන් තද කරලා අල්ල ගත්තා.. පොඩි එකී මර ලතෝනි දෙන්න පටන් ගත්තා.. එත කොටම අල්ලපු වත්තේ ඉඳල ඇඳන් ඉඳපු චීත්තෙත් කැහැපොට අල්ලගෙන බට්ටිගෙ අම්ම වැට ලඟට ආවා.. " ඈ බොල හිකනලෝ..තෝ මොකද ඔය මගේ කෙල්ලව මරාගෙන කන්න හදන්නේ." "මේකි කුණුහරප කියනව ඇන්ටි.." මං කන අත හැරල හෙන අසරණ පාට් එකින් කියුවා.." ඇන්ටි... ඇන්ටි තොගේ ආච්චි.. කුණුහබ්බ නෙමේ මොන මගුල කියුවත් තොට කොහෙන්ද මගේ කෙල්ලට ගහන්න අයිතියක්..තෝ මගේ කෙල්ලව හදලද..?" "මොකද....?" "අනේ මේ.. මේ ළමයගේ උපත සම්බන්දව නම් මගේ කිසි සම්බන්ධයක් නෑ.. ඒත් ඇන්ටි.. සොරි සොරි අක්කෙ මේ ළමයි උනාම මල් වගේ හැදෙන්න එපෑ.." " අනේ පල කැස්බෑවො යන්න.. බට්ටි මෙහෙ වරෙන්.." "බට්ටි.. මේකි හොඳ බට්ටි.. මේකි මගෙන් තේරවිල්ලක් අහනව කියල මට කියනවා කහ මාමගේ ඇටේ පොලිෂ් ලු.." "ඉතිං ඒකට මගේ එකි පලිද? උඹ අල්ලගනින් කහ මාමගේ කනෙන්.." කෙල්ල අඬ අඬා අම්මගේ චීත්තේ එල්ලිලා ගෙට ගියා.. කැලුමගෙ ගෙදර ආවොත් ඔය වගේ මරාලයක්ම තමා ඔලුවට වැටෙන්නේ." එදිරි අයියේ.." දඟයා මගේ අතින් ඇද්දා.." "තෝ මොකද..?" "ඒ තේරවිල්ලෙ උත්තරේ තමයි ලාවුළු.." "මොකක්" "කහ මාම කියන්නේ ලාවුළු කහ පාටනේ" "හා..හා.." "ලාවුළු ඇට ඉතිං පොලිෂ් කලා වගේ දිළිසෙනවනේ.." මං වට පිට බලලා ගෙට රිංග ගත්ත. කියන්නා කෙසේ කියුවත් හිතන්නා සිහි බුද්ධියෙන් හිතිය යුතුයි

patta neda ban..issara math oka kiyonawa 

pitu dekak withara allala medden
thawa holman katha ehema 
oya pattare dan thiyenawada kiyala danneth na
ethakota mama podiy 