කළකිරුනා....

1000dpi

Member
Sep 27, 2013
46
5
0
Kola Amba
මචන් මත් ඔය හොස්පිට්ලේ එකේ සතියක් ඇඩ්මිට් වෙලා හිටිය.මම ඔය කියන කෙනාව දන්නවා.අනිත් එක හොස්පිට්ලේ එකේ වෛද්‍ය වරු කරන සේවයත් අගයන්නැ ඕනේ.මම ඔය සම්බන්දව නූලක් දාන හිටියේ.:yes::yes:

:yes: අනිවාරෙන් සහෝ.
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔබ නඟපු ජයගොසින් මවුබිම සිනාසෙන්නී රෑ දිවා~
චිරං ජීවතු චිරං ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා~