කළටිපොල් අනාවැකි

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    til win awilla ayathulla kumeni wage kumbandayek! oka pana pitin inna kama lankawata wagathuwak wenne naha! jeppanta wagathuwak wenneth naha! eka nisa thamai raniala oowa pana pitin ithiri karala thiyala thiyenne!
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කොහොමද ඡන්දෙට අවුරුද්දක් විතර තියලා පන්සලක බෝම්බයක් පුපුරලා ( කලින් පල්ලියේ හින්දා ආයේ පුපුරන්නේ නැති වෙයි ) විපක්ෂෙ ලන්තයෝ ඔක්කොම එකතු වෙලා පොඩි මයින පොදු අපේක්ෂක කරලා, මහින්ද මහත්තයා රෝද පුටුවේවාඩිවෙලා,( මැරිච්ච පෙට්ටිය හරි ගෙනත්) stage තියලා. සුපිරි social media campaign එකක් එහෙම ගිහින් ඌ ජනාධිපති උනොත්. පොඩි මයිනා ජනාධිපති, සජිත අගමැති 💀

    මම නන් රට යනවා එහෙම උනොත්.
    Yako ubata me gvm hodaida
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    මුතුගල බොහෝ විට ජනජනාධිපතිවරණය ඉල්ලන්න ඉඩ තියෙනවා,
    මිචෙල් දිල්හාරා කියලා නිළියක් ඉන්නේ ලබන පාර පාලිමන්ට් එයි බොහෝ විට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මුතුගල බොහෝ විට ජනජනාධිපතිවරණය ඉල්ලන්න ඉඩ තියෙනවා,
    මිචෙල් දිල්හාරා කියලා නිළියක් ඉන්නේ ලබන පාර පාලිමන්ට් එයි බොහෝ විට
    මුතුගල දැනටම රජාට ඇන්දලා ඉන්නේ. අනිවා ඉල්ලනවා, ඕවා හපල අයින් කරන චුයින්ගම් කෑලි, ඌට එන චන්ද ටික නිසා ලිස්ට් එකට ගන්නවා,ඊට පස්සේ අයින් කරලා තියෙනවා. වෙන තැනකින් නමක් හදන් පාර්ලිමේන්තු ආපු හැමෝම එහෙමනේ. නන්දලාල් පොදු අපේක්ශයා උනොත දින්න චාන්ස් එකක් තියෙනවා, ඒ උනාට පාර්ලිමේන්තුව ඌට කොන්ට්‍රෝල් නැති නිසා සිරිසේන 2 වෙනවා. එහෙම මෝඩයෙක් නන් නෙමෙයි ඌ.
     
    • Like
    Reactions: remoteworkerlanka

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ලබන අවූරුද්ද වෙද්දි මුන් ඉදීවිද බන්. :rolleyes:
    අනුරට බනින්නෙ රනිල්ට කඩේ ගිය වුන් විතරයි.සජ්ජට දීපු උන්වත ආන්ඩුවට බැන්නට අනුරට බනිනවා දැක්කේ නෑ තවම
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    අව වරප්‍රසාදිත කොටසකගෙ හැගිමක් තියනවා මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව, ජනාධිපති තමන් වගේම එදිනෙදා වියදම් පියවගන්න බැරි, හොද වාහන, ගෙවල් වෙනත් පහසුකම් මිලදී ගන්න බැරි, විනෝදය සදහා වියදම් කරන්න බැරි තමන්ගෙ පන්තියෙ කට්ටිය කියල. මෙ අය තමන්ට මොනව නොලැබුනත්, යමක් ඇති අය එක්ක තියන ඇරියස් හින්දා මේ ආන්ඩුවවට සපෝට්.

    පච අහල රැවටුන උන් වෙනස් වෙයි.

    රාජ්‍යය සේවකයො කොහොමත් පඩිය වැඩි කරයි කියල හිත එකාට දෙනවා

    මොක උනත් මේ මෝඩ රැල තව අවුරුදු 5ක් ගියොත් තව ආතල් ගොඩයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ගොඩක් තැන් වල බිම්මට්ටම් වල බයියො රකින්න පටන්නගන NPP එකෙන් ආපු උන්, මෙහෙම ගියොත් අනුර සහෝදරයගේ දැක්ම ගම් වල NPP කියාගෙන හිටපු හොරු කරපු වැරදි වහන්න දඟලන උන් නිසා හීනයක් වෙයි. පක්ෂයේ ටොප් එකට මේව පේන්නෙ නැත්තං සොරි තමයි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ආන්ඩුව ෆුල් ටර්ම් එකම යනවා.

    අනුරයියා දෙවෙනි ටර්ම් එකත අදිනවා.

    2/3 නැති මාලිමා ආන්ඩුවක් ආයෙ එනවා.

    පොදු අපේක්ශයෙක් ඊලග පාර ඉල්ලන්නේ. සජිත් දැනටත දෙපාරක් පරාද නිසා අගමැති පානෙන් එලිය බලන දෙවෙනි රනිල් වෙනවා.

    බිමල් ඊලග අගමැති හෝ පක්ශ නායකමට රෙඩි වෙනවා.

    ටිල්වින් ගිහින් රංවලයා එයි කියලා හිතෙනවා.

    ආන්ඩුවට වැඩියෙන්ම ගහන්නේ පෙරට්ටෝ වුනාට ලකුනු දාගන්නේ නෝමල් ඒකෙන් ලබන පාර 20ක් විතර පාර්ලිමේන්තුවට රිංග ගනී. එහෙම කලොත විතරයි අනාගතයක් තියෙන්නේ නැත්තං අනුර බණ්ඩාරනායක වගේ වෙයි.

    කලින් නන් කිව්වේ ජෙපි ආන්ඩුවක් එන්නේ නෑ කියලා.ඒක වැරදුනා.බලමු මේකවත් හරි යයිද කියලා. ඔයාලගෙත ආතල් අයිඩියා දාගෙන යන්න
    ඉස්සරලම මේක ගැන සකච්චා කරමු .
    මොකක්ද ට ම ර් කියන්නෙ?

    නාමල් ජනපති 😍
    ලන්කාව වේගයෙන් තාප්ශනේට ගෙනියන්න පුලුවන් නාමල්වගේ තාරුන්‍ය කෙනෙක්ට.
    තාරුන්‍යට හොටප් තුලින් ඔහු ලබගත් පන්නරය අනුරලට නෑ.

    අද ආන්ඩුවට බැරි වෙල ඩුශනය නවත්තන්න
    නමුත් නාමල්ට ඒක(ඩුශනය ) කරන්න පුලුවන්.


    ------ Post added on Jul 26, 2025 at 6:18 AM
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B