කළමණාකරණ සහකාර
"දකුණු පළාත් රාජ්‍ය සේවයේ III ශ්‍රේණියේ කළමණාකරණ සහකාර තනතුරට බදවා ගැනීමේ විවුර්ත තරග විභාගය 2015" කියන එකට Application දැම්මා.කලින් මේ exam එක කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද?මම පළවෙනි වතාවට මේ වගේ තරග විභාගයකට Application දැම්මෙ.class යනවනම් ගාල්ලෙ යන්න හොද මොන සර්ගෙද? දමින්ද දිසානායකගෙ හොදයිද?

සිංහල පේපර් එකයි, බුද්ධි පරික්ෂන ද කොහෙද තිබ්බේ මතක නෑ
