කළමනාකාර සහකාර විභාහගේ පරණ පේපර්ස්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මේවා හොයාගන්න තියෙන්නේ කොහෙද? විභාග දෙපාර්තුමේන්තුවේ සයිට් එකේ බැලුව, එකේ හොයාගන්න නෑ ..
    මේ 27ද තියෙන විභාගෙට අදාළ ඒවා.
     
    • Like
    Reactions: kinkon and asylum

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    mchn fb group wala athi harima papers kiyala na. samahara ewage ada vibageta apu prashna monada kiyala ahapu post thiyenawa , ethakota parana awurudu wala search karanam ewage ewat balataki . good luck for exam
     
    • Like
    Reactions: snm1990

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මට හම්බුන අනුමාන සාමාන්‍ය දැනුම පේපර් වගයක් තියෙනවා. කැමති නම් ඔයාට දෙන්නම්. කළමනාකරණ සහකාර පාස්ට් පේපර් නෙමෙයි.
     
    • Like
    Reactions: snm1990

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ඕවා එහෙම ගන්න නෑ. AL, OL papers වගේ එලියට දන්නේ නෑ. දන්න විදිහට මේ දේවල් එන්නේ.

    1. ඕකට එන්නේ ගොඩක්
    සිංහල භාශාව (රචනා, සාරාංශකරණය, ව්‍යාකරණ) .
    2. සාමාන්‍ය දැනුම.

    මම ඔය exam එක කරලා නෑ. කරපු එකෙක් ගෙන් අහල ඔය කීවේ.