කළල බන්ධ සොසේජස්

thalia

Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    කළල බන්ධ සොසේජස්

    ............................
    ඇත්තද බන් ඉස්සර සොසජස් වල පෙස්ට් එකට හොස්පිටල් වලින් අයින් කරන කළල බන්ධේ ගත්ත කියන්නෙ???.ලංකාවේ එහෙම දෙයක් ඉස්සර උනාලු.දැන්නම් වෙනවද දන් නෑ.sir කෙනෙක් තමයි බන් දවසක් කිව්වෙ.දන්න එක්කෙනෙක් ඉන්නවනම් විස්තරයක් දාන්නකෝ.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    යා. ඔය කතාව ඇත්ත. හැබැයි ඉස්සර. දැන් කොහොමද දන්නේ නෑ. සොසේජස් වල පිටින් තියෙන දිලිසෙන ස්වභාවය හැදුවේ ඕකෙන්. :yes::yes::yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හොස්පිටල් එකෙ නම් එවා ටෙන්ඩර් දාල විකුනනවා , ක්‍රිම් වර්ග හදන්න තම දැන් ගන්න