කළුකූඹින්ට නරකයි

Danoj

Member
Apr 26, 2008
4
1
0
කළුකූඹින්ට නරකයි

කෘමිනාශක ඛෙහෙත් ගෙන් ගෙට ගොස් අලෙවි කරන්නෙක් දිනක් එක්තරා නිවසක් වෙත ලඟා විය. එහි හුන් කාන්තාව එම කෘමිනාශක පරීක්ෂා කර එක් පැකට්ටුවක් අතට ගෙන මෙසේ ඇසුවා ය.

මේ මිස්ටර්…. මේක කළු කූඹින්ටත් හොඳ ද? මඳක් කල්පනා කළ වෙළෙන්දා මෙසේ කීය.

අපෝ නෑ නෝනා, කළුකූඹින්ට නම් පොඩ්ඩක්වත් හොඳ නැහැ. ඕක ගහපු ගමන් උන් ඔක්කොම මැරෙනවා.

by atlanka.com