කළුතරට ආචාර්‍ය චමිල ලියනගේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    83987281_2513845185524914_6102038660822073344_o.jpg

    109430004_2652262378349860_8043072131116208886_o.jpg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    tenor.gif

    උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ
    එහෙමද හිටපන් රනිල්ට චන්දෙ දාන්න කියල නූලක් දානකන්

    පොහොට්ටුවයි අලියයි ටෙලිපෝනෙයි අතයි මාලිමාවයි කොඩියයි පක්ෂ කීයක්ද :baffled:

    පක්ශ තිබ්බට දෙන්න මිනිස්සු නෑනෙ. මෙතු ඉදියෙ වියත් මගේ කළුතර රත්තන්ලගෙ වැඩ නිසා තමා පොහොට්ටුවෙන් දීල නැත්තෙ.
     
    • Like
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ

    ඇයි ඔයා ඌයියා වුනේ ඔයා ඇත්තම සිංහලයෙක්ද කල්ලතොනියෙක්ද ?

    දෙන්න කීවේ සිංහලයෙක් වෙනුවෙන් කතාකරන කෙනෙකුට. හැබැයි මෙයා හිතන්නේ යූ ඇන් පි ජෙපි කුමන්ත්‍රණ කියලා. ආහ් පොහොට්ටුවට ඡන්දේ අඩුවෙනවා නේ. හම්මෝ ඉතින්
     
    • Like
    Reactions: Boralugoda01

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැබැයි මෙයා හිතන්නේ යූ ඇන් පි ජෙපි කුමන්ත්‍රණ කියලා. ආහ් පොහොට්ටුවට ඡන්දේ අඩුවෙනවා නේ. හම්මෝ ඉතින්

    අත්ත කිව්වම රිදෙනවා නේ බ්‍රෝ.... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: HKavinda

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ
    සරලව කාරනාව පැහැදිලියි. වියත් මග වුනාට වැඩක් නෑ පොහොට්ටුවට ඡන්ද එකතුවෙන්නේ නැත්නන්. වියතේක් වේවා අවියතෙක් වේවා පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් විතරලු ඡන්දේ දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Boralugoda01

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සරලව කාරනාව පැහැදිලියි. වියත් මග වුනාට වැඩක් නෑ පොහොට්ටුවට ඡන්ද එකතුවෙන්නේ නැත්නන්. වියතේක් වේවා අවියතෙක් වේවා පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් විතරලු ඡන්දේ දෙන්න ඕනේ.

    giphy-downsized.gif
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔන්න ඊනියා දේශප්‍රේමියෝ. රටජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් වෙන පක්ෂෙකින් එනවටත් බයයි. බුදු අම්මොහ් මුන්ට තියෙන්නේ රාජපුක්ගාය හැරෙන්න අහවල් ජාතිකත්වයක් නෙවෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න ඊනියා දේශප්‍රේමියෝ. රටජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් වෙන පක්ෂෙකින් එනවටත් බයයි. බුදු අම්මොහ් මුන්ට තියෙන්නේ රාජපුක්ගාය හැරෙන්න අහවල් ජාතිකත්වයක් නෙවෙයි.

    මම කිව්වේ උඹ UNP කාරයෙක් කියල.... ආචාර්‍ය චමිල ලියනගේ නෙමෙයි....ලොල් යකෝ ...රෙදි ඉල්ලේ :love2::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Silly point

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මම කිව්වේ උඹ UNP කාරයෙක් කියල.... ආචාර්‍ය චමිල ලියනගේ නෙමෙයි....ලොල් යකෝ ...රෙදි ඉල්ලේ :love2::ROFLMAO::ROFLMAO:
    හරි මිතුරේ ප්‍රශ්නේ ඉවරායි නේ. ඔයත් කැමතිනේ අචාර්ය චමිලට,කළුතරෙන් වියත්මගේ නියෝජනයක් නැති නිසා අපි හැමෝටම කියමු මෙතුමට දාන්න කියලා. වැඩේ ඉවරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇත්ත කියපන් උබට තාම චන්දෙවත් නෑනෙද?

    උබයි @erozan කිව්වෙ නිදහස් පක්ශෙන් කවුරුවත් ඉල්ලන්නෙම නෑ කියල නාමයෝජනා දුන්නෙත් නෑ කියලනෙ කිව්වෙ. පොහොට්ටුවෙ ගොන් වහන්සෙල වැඩි නිසා දෙන්න බෑ කියල ඒ නිසා තමා නිදහස් පක්ශෙන් ඉල්ලන්නෙ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොහොට්ටුවෙ කළුතර ලැයිස්තුවේ මෙයා. ඉතින් මේ අයව යවන්නේ නැතුව අපි කියන්නේ චමිල ලියනගේව යවන්න කියලා. ඉතින් අඩන්න එපා. දැන් ..

    XXnelhT.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පොහොට්ටුවෙ කළුතර ලැයිස්තුවේ මෙයා. ඉතින් මේ අයව යවන්නේ නැතුව අපි කියන්නේ චමිල ලියනගේව යවන්න කියලා. ඉතින් අඩන්න එපා. දැන් ..

    XXnelhT.png
    ප්‍රභාකරන් උනත් කමක් නෑ පොහොට්ටුවෙන් නන් මේ ගොන් බයියන්ට.
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    හරි මිතුරේ ප්‍රශ්නේ ඉවරායි නේ. ඔයත් කැමතිනේ අචාර්ය චමිලට,කළුතරෙන් වියත්මගේ නියෝජනයක් නැති නිසා අපි හැමෝටම කියමු මෙතුමට දාන්න කියලා. වැඩේ ඉවරයි.
    දැන් ඔය යකා පාර්ලිමේන්තු ඇරිය කියලා රට හදයි ද මිතුර
    ඇත්ත කියපන් උබට තාම චන්දෙවත් නෑනෙද?

    උබයි @erozan කිව්වෙ නිදහස් පක්ශෙන් කවුරුවත් ඉල්ලන්නෙම නෑ කියල නාමයෝජනා දුන්නෙත් නෑ කියලනෙ කිව්වෙ. පොහොට්ටුවෙ ගොන් වහන්සෙල වැඩි නිසා දෙන්න බෑ කියල ඒ නිසා තමා නිදහස් පක්ශෙන් ඉල්ලන්නෙ.
    මම එහෙම කියලා තියෙනවා නම් දාපන් බලන්න මෙතන . නිකං උම්බෑ ගන්නේ නැතුව 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    පොහොට්ටුවෙ කළුතර ලැයිස්තුවේ මෙයා. ඉතින් මේ අයව යවන්නේ නැතුව අපි කියන්නේ චමිල ලියනගේව යවන්න කියලා. ඉතින් අඩන්න එපා. දැන් ..

    XXnelhT.png

    කොයි ලැයිස්තුවේද බන්? නොමිනේෂන් දීලා තියෙන්නේ ඔක්කොම සිංහල වුන්ට? අනික ශ්‍රීලංකා එකට එක ආසනයක්වත් කළුතරින් ගන්න බැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දැන් ඔය යකා පාර්ලිමේන්තු ඇරිය කියලා රට හදයි ද මිතුර

    මම එහෙම කියලා තියෙනවා නම් දාපන් බලන්න මෙතන . නිකං උම්බෑ ගන්නේ නැතුව 🤣🤣🤣
    උබට මේ අකුරු පේන්නෙ උම්බෑ කියල කියන්නෙ උබ කන්නෙ තණකොළ නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: 2osama