එහෙමද හිටපන් රනිල්ට චන්දෙ දාන්න කියල නූලක් දානකන්![]()
උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ
පොහොට්ටුවයි අලියයි ටෙලිපෝනෙයි අතයි මාලිමාවයි කොඩියයි පක්ෂ කීයක්ද![]()
උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ
හැබැයි මෙයා හිතන්නේ යූ ඇන් පි ජෙපි කුමන්ත්‍රණ කියලා. ආහ් පොහොට්ටුවට ඡන්දේ අඩුවෙනවා නේ. හම්මෝ ඉතින්
පොහොට්ටුවෙ නැතුව වෙන මොකෙන් ඉල්ලුවත් යූඇන්පී කුමන්ත්‍රණද බන් එතකොට.අත්ත කිව්වම රිදෙනවා නේ බ්‍රෝ....![]()
සරලව කාරනාව පැහැදිලියි. වියත් මග වුනාට වැඩක් නෑ පොහොට්ටුවට ඡන්ද එකතුවෙන්නේ නැත්නන්. වියතේක් වේවා අවියතෙක් වේවා පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් විතරලු ඡන්දේ දෙන්න ඕනේ.උඩ 3න් දෙනාම පට්ට UNP කාරයෝ මිතුරේ
සරලව කාරනාව පැහැදිලියි. වියත් මග වුනාට වැඩක් නෑ පොහොට්ටුවට ඡන්ද එකතුවෙන්නේ නැත්නන්. වියතේක් වේවා අවියතෙක් වේවා පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් විතරලු ඡන්දේ දෙන්න ඕනේ.
ඔන්න ඊනියා දේශප්‍රේමියෝ. රටජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් වෙන පක්ෂෙකින් එනවටත් බයයි. බුදු අම්මොහ් මුන්ට තියෙන්නේ රාජපුක්ගාය හැරෙන්න අහවල් ජාතිකත්වයක් නෙවෙයි.
හරි මිතුරේ ප්‍රශ්නේ ඉවරායි නේ. ඔයත් කැමතිනේ අචාර්ය චමිලට,කළුතරෙන් වියත්මගේ නියෝජනයක් නැති නිසා අපි හැමෝටම කියමු මෙතුමට දාන්න කියලා. වැඩේ ඉවරයි.මම කිව්වේ උඹ UNP කාරයෙක් කියල.... ආචාර්ය චමිල ලියනගේ නෙමෙයි....ලොල් යකෝ ...රෙදි ඉල්ලේ![]()
ඇත්ත කියපන් උබට තාම චන්දෙවත් නෑනෙද?
උබයි @erozan කිව්වෙ නිදහස් පක්ශෙන් කවුරුවත් ඉල්ලන්නෙම නෑ කියල නාමයෝජනා දුන්නෙත් නෑ කියලනෙ කිව්වෙ. පොහොට්ටුවෙ ගොන් වහන්සෙල වැඩි නිසා දෙන්න බෑ කියල ඒ නිසා තමා නිදහස් පක්ශෙන් ඉල්ලන්නෙ.
ප්රභාකරන් උනත් කමක් නෑ පොහොට්ටුවෙන් නන් මේ ගොන් බයියන්ට.පොහොට්ටුවෙ කළුතර ලැයිස්තුවේ මෙයා. ඉතින් මේ අයව යවන්නේ නැතුව අපි කියන්නේ චමිල ලියනගේව යවන්න කියලා. ඉතින් අඩන්න එපා. දැන් ..
![]()
අම්මා උනත් විකුනන්කන අමු පොන්නයෝ ටිකක්ප්රභාකරන් උනත් කමක් නෑ පොහොට්ටුවෙන් නන් මේ ගොන් බයියන්ට.
දැන් ඔය යකා පාර්ලිමේන්තු ඇරිය කියලා රට හදයි ද මිතුරහරි මිතුරේ ප්‍රශ්නේ ඉවරායි නේ. ඔයත් කැමතිනේ අචාර්ය චමිලට,කළුතරෙන් වියත්මගේ නියෝජනයක් නැති නිසා අපි හැමෝටම කියමු මෙතුමට දාන්න කියලා. වැඩේ ඉවරයි.
මම එහෙම කියලා තියෙනවා නම් දාපන් බලන්න මෙතන . නිකං උම්බෑ ගන්නේ නැතුවඇත්ත කියපන් උබට තාම චන්දෙවත් නෑනෙද?
උබයි @erozan කිව්වෙ නිදහස් පක්ශෙන් කවුරුවත් ඉල්ලන්නෙම නෑ කියල නාමයෝජනා දුන්නෙත් නෑ කියලනෙ කිව්වෙ. පොහොට්ටුවෙ ගොන් වහන්සෙල වැඩි නිසා දෙන්න බෑ කියල ඒ නිසා තමා නිදහස් පක්ශෙන් ඉල්ලන්නෙ.
පොහොට්ටුවෙ කළුතර ලැයිස්තුවේ මෙයා. ඉතින් මේ අයව යවන්නේ නැතුව අපි කියන්නේ චමිල ලියනගේව යවන්න කියලා. ඉතින් අඩන්න එපා. දැන් ..
![]()
උබට මේ අකුරු පේන්නෙ උම්බෑ කියල කියන්නෙ උබ කන්නෙ තණකොළ නිසා වෙන්න ඇති.දැන් ඔය යකා පාර්ලිමේන්තු ඇරිය කියලා රට හදයි ද මිතුර
මම එහෙම කියලා තියෙනවා නම් දාපන් බලන්න මෙතන . නිකං උම්බෑ ගන්නේ නැතුව![]()