කළුතරින් පාර්ලිමේන්තුවට

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ]
    11866502_886814881401844_6698061424364486963_n.jpg
     
    • Like
    Reactions: malintha007

    waligamaya

    Well-known member
  • රෝහිත අබේගුනවර්දනට ඡන්දේ දෙන බත් කන හරක් කලුතර ඉන්නවද?

    උගේ නයෝයි උගෙන් වැඩ ගතට උනියි දෙවි. උගේ නෑයෝ ගොඩක් ඉනවා. කුලය කියන සදකයෙන් දේශපාලනය ජයගත්ත එකේක් තමයි උ:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ සේශපාලනේ කාපු එකෙක් නොවෙන්න ඇති...නමුත් උඹේ විග්‍රහය බොහොම වෘත්තීමය එකක්......
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    රෝහිත අබේගුනවර්දනට ඡන්දේ දෙන බත් කන හරක් කලුතර ඉන්නවද?
    රාජිතයට ඡන්දේ දෙන බත් කන හරක් කලුතර ඉන්නවද බන්
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පොර ඒවිද? හැබැයි කළුතර මතුගම අලුත්ගම පානදුර පැත්තේ නම් පොරට වැඩිය චන්ද නැහැ මම හිතන්නේ. නිර්මලත් නැති නිසා බුලත්සින්ග්හල අගලවත්ත පැත්තේ නම් ඇති

    Thusitha Ayya wadak karala thiyenawa mcn,bulathsinhalata
    :)
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    rohithawai, rajithawai compare karanna puluwanda ban. wasare gon kathawa
    අද දවල්ට කන්න තණකොල හම්බ උනාද. හෙට කන්න දෙයක් හොයල තියාගනින්. මොකද ජහපානය ඉවරයි. තණකොල බෙදපු එවුන් එනඑකක් නෑ.හිතාගන්න පුලුවන් රාජිත ගැන හිතන් ඉන්න විදියෙන් සිංහලයෙක් කියලා උඹ.මේපාර රාජිතට කතිරෙ ගහපු එවුන් ඉන්නවානම් ඒ වැඩි හරියක් හම්බයො.ඒක ඉතින් පොඩි එවුන්ටත් තේරෙනවා.