කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    බොල්ගොඩ ඇල කිවුවේ තල්පිටියෙන් මුහුදට වැටෙන එකද?ඒකෙන් නම් ලොකු වතුර පාරක් යන්නේ නැතිවෙයි බන්.පරණ පාර තමයි අහුවුනොත් අහුවෙන්නේ.වැව මැද දූපතේ හෙන සල්ලිකාරයෝ සෙට් එකකුත් ඉන්නවා.

    :yes: :yes: :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    පනාපිටිය බන්ට් එකේ වතුර අඩු කතාවක්
    ආරංචි උනා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    බොල්ගොඩ ඇල කිවුවේ තල්පිටියෙන් මුහුදට වැටෙන එකද?ඒකෙන් නම් ලොකු වතුර පාරක් යන්නේ නැතිවෙයි බන්.පරණ පාර තමයි අහුවුනොත් අහුවෙන්නේ.වැව මැද දූපතේ හෙන සල්ලිකාරයෝ සෙට් එකකුත් ඉන්නවා.

    පරණ පාරට යන්න කලින් තල්පිටියට වතුර එයි.

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    පනාපිටිය මේ වනවිට තවත් අගල් 4-5 ප්‍රමාණයක් ජලය වැඩි වී ඇත. - 5 PM

    18698045_479423552409147_3723222758582223801_n.jpg

    18670995_479423652409137_5407940432042109151_n.jpg

    18767380_479423699075799_8007992625283097550_n.jpg

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    කළු ගඟේ වතුර මෝය කටින් මුහුදට බහින්නේ නැති සීන් එකක් තියෙන්නේ. මුහුදු රලත් එක්ක මෝය කට වැලි වලින් වැහෙනවා. දිගටම වැස්සොත් තමයි කළු ගඟ උතුරලා පනාපිටිය > බොල්ගොඩ > මොරටුව > පානදුර අවට යට වෙන්නේ. අවුලක් නැතුව වතුර බැහැලා ගියොත් හරි. ඒත් එක පාර කළු ගඟේ ගමන් මාර්ගය වෙනස් වුනහම :no: කොච්චර වතුර ප්‍රමාණයක්ද. ලොකු විනාසයක් වෙයි. :no:

    18698146_479434382408064_4849695631664999054_n.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෝය කට කපයි නේ බන්?
    කළුගඟේ වතුර බොල්ගොඩ හරහා පානදුරෙන් බහින්න ගියොත් එහෙම ඉකවෙයි.
    කෝකටත් කියලා පානදුරේ මෝයකටත් කැපුවනම් හරි.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කළු ගඟේ වතුර මෝය කටින් මුහුදට බහින්නේ නැති සීන් එකක් තියෙන්නේ. මුහුදු රලත් එක්ක මෝය කට වැලි වලින් වැහෙනවා. දිගටම වැස්සොත් තමයි කළු ගඟ උතුරලා පනාපිටිය > බොල්ගොඩ > මොරටුව > පානදුර අවට යට වෙන්නේ. අවුලක් නැතුව වතුර බැහැලා ගියොත් හරි. ඒත් එක පාර කළු ගඟේ ගමන් මාර්ගය වෙනස් වුනහම :no: කොච්චර වතුර ප්‍රමාණයක්ද. ලොකු විනාසයක් වෙයි. :no:

    18698146_479434382408064_4849695631664999054_n.jpg

    ඕකට ගුවන් හමුදාවට කියලා බෝබ්බයක් දාන්න බැරිද මුන්ට :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකට ගුවන් හමුදාවට කියලා බෝබ්බයක් දාන්න බැරිද මුන්ට :growl::growl:

    තේරුමක් නැතිවෙයි.
    මහා කාළකන්ණි ආණ්ඩුවක් බන්.මුන්ගේ වැඩ නොකිරීම නිසා බලපන් කීයක් නම් මිනිස්සු අනාතයිද කියලා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තේරුමක් නැතිවෙයි.
    මහා කාළකන්ණි ආණ්ඩුවක් බන්.මුන්ගේ වැඩ නොකිරීම නිසා බලපන් කීයක් නම් මිනිස්සු අනාතයිද කියලා.

    ගිය පාර දැම්මා නේද බැරි වෙද්දී කැළණි මෝය කටට..ගිය පාරත් මේ යක්කු මෝය කටවල් සුද්ද කරලා රේඩි වෙලා හිටියේ නැහැ..

    මුන් නම් පුදුම සක්කලි..මෙහෙ ගංවතුර උන්ට කාර් ගෙන්න පනත් ගේනවා :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිය පාර දැම්මා නේද බැරි වෙද්දී කැළණි මෝය කටට..ගිය පාරත් මේ යක්කු මෝය කටවල් සුද්ද කරලා රේඩි වෙලා හිටියේ නැහැ..

    මුන් නම් පුදුම සක්කලි..මෙහෙ ගංවතුර උන්ට කාර් ගෙන්න පනත් ගේනවා :growl::growl:

    ගහන්නත් බෝම්බ තියෙන්න එපැයි බන්.මුන් ඒවත් විනාස කරානේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    ඔව් මෝය කට කැපුවා නම් ඕක හරි. ඔතන ඉක්මනට වැලි වලින් වැහෙන සීන් එකක් තියෙනවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    ඔව් මෝය කට කැපුවා නම් ඕක හරි. ඔතන ඉක්මනට වැලි වලින් වැහෙන සීන් එකක් තියෙනවා.

    moya kata kapala tiyenne bun thawa tanakin, ada yaddi dakke aluthgama, etanatama gihin baluwa

    18767227_10211898640875487_443041912_o.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    මේ වනවිට පනාපිටිය ජල මට්ටම අඩි 3කට ආසන්න ප්‍රමාණයක් පහව ගොස් ඇත.

    18813266_480311302320372_5649090708454003173_n.jpg

    18699992_480311345653701_5625863152254440400_n.jpg

    18814109_480311368987032_8757580653495074858_n.jpg

    18700048_480311395653696_6076969176369779478_n.jpg

    18740459_480311452320357_5308312344875048038_n.jpg