බොල්ගොඩ ඇල කිවුවේ තල්පිටියෙන් මුහුදට වැටෙන එකද?ඒකෙන් නම් ලොකු වතුර පාරක් යන්නේ නැතිවෙයි බන්.පරණ පාර තමයි අහුවුනොත් අහුවෙන්නේ.වැව මැද දූපතේ හෙන සල්ලිකාරයෝ සෙට් එකකුත් ඉන්නවා.

කොච්චර වතුර ප්‍රමාණයක්ද. ලොකු විනාසයක් වෙයි. 
කළු ගඟේ වතුර මෝය කටින් මුහුදට බහින්නේ නැති සීන් එකක් තියෙන්නේ. මුහුදු රලත් එක්ක මෝය කට වැලි වලින් වැහෙනවා. දිගටම වැස්සොත් තමයි කළු ගඟ උතුරලා පනාපිටිය > බොල්ගොඩ > මොරටුව > පානදුර අවට යට වෙන්නේ. අවුලක් නැතුව වතුර බැහැලා ගියොත් හරි. ඒත් එක පාර කළු ගඟේ ගමන් මාර්ගය වෙනස් වුනහමකොච්චර වතුර ප්‍රමාණයක්ද. ලොකු විනාසයක් වෙයි.
![]()

ඕකට ගුවන් හමුදාවට කියලා බෝබ්බයක් දාන්න බැරිද මුන්ට![]()
තේරුමක් නැතිවෙයි.
මහා කාළකන්ණි ආණ්ඩුවක් බන්.මුන්ගේ වැඩ නොකිරීම නිසා බලපන් කීයක් නම් මිනිස්සු අනාතයිද කියලා.

ගිය පාර දැම්මා නේද බැරි වෙද්දී කැළණි මෝය කටට..ගිය පාරත් මේ යක්කු මෝය කටවල් සුද්ද කරලා රේඩි වෙලා හිටියේ නැහැ..
මුන් නම් පුදුම සක්කලි..මෙහෙ ගංවතුර උන්ට කාර් ගෙන්න පනත් ගේනවා![]()
ඔව් මෝය කට කැපුවා නම් ඕක හරි. ඔතන ඉක්මනට වැලි වලින් වැහෙන සීන් එකක් තියෙනවා.
මේ වනවිට පනාපිටිය ජල මට්ටම අඩි 3කට ආසන්න ප්‍රමාණයක් පහව ගොස් ඇත.