කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    අවරුදු 10ක් + මචන් ලව් එකට. අපේ ගෙදරට කිව්වට පසේ මේ රෙද්දක් කියවන්න ගත්ත කියපන්කො. මට ඊයේ ඉඳල නින්දක් නෑ
    adu kule unoth atharinawada :rolleyes:
    kellage namata mulin kohomada thiyenne.thani wachanen ge kiyala nn thiyenne kule adui. mata nan kella hondai nn oya huttawal balan na
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මචන් කළුතර පැත්තේ

    පතිරගේ කියල නම පටන් ගන්න අය මොන කුලේ ද කියල දන්නවද ? ඒ අය පාතරට ද ? කුල හයිරාකි එකේ කොහෙද ඉන්නේ?

    මචන් සිරා ප්‍රශ්නයක්. Kindly සිරා උත්තරයක් දියල්ල.
    පතිරගේ විතරද නම?නැත්තම් තව කැලි ඉස්සරහට තියනවාද? කලුතර කොයි හරියේද ඔය කියන කෙනාගෙ ගෙවල්?