කළුතර සිට J'pura university එකට බස් එකේ යන්නේ කොහොමද?

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මචන්ලා කළුතර සිට J'pura university එකට බස් එකේ යන්නේ කොහොමද ? දෙහිවලින්ද වැල්ලවත්තෙන්ද ළගම?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බණ්ඩාරගම --> 120 රත්තනපිටිය
    හැබයි බස් හිමින්ද දන්නෙ නැ යන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: sahanyugantha

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ක්‍රම කීපයක් තියෙනව.
    #. බස් එක උඹෙනම් : කෙලින්ම drive කරගෙන යන්න පුළුවන් කැම්පස් එක ලඟට
    #. පාරෙ බස් එකේනම් මුලින්ම කළුතරින් කොළඹ බස් එකකට නගින්න ඕන.
    1 . බහින්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ලේසිම විදිය කියන්නම්. කොටුවෙ ඉස්ටෙෂන් එක ඉස්සරහින් බැහැල 138 බස් එකක නගින්න. නැගල විජේරාම හන්දියෙන් බහින්න. එතන ඉඳන් පයින් හරි වීල් එකක හරි, යන්න
    2. නැත්නම් කටුබැද්දෙන් බැහැල 255 බස් එකක කොට්ටාවට ගිහින් එතනින් කොළඹ පැත්තට යන 138ක නැගල විජේරාමෙන් බහින්න.
    3. තව ගොඩක් පාරවල් තියෙනව. මුලින්ම මෙයින් එකක පලයන්
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    dehiwalin kohomada yanne?

    dehiwalin maharamagama bus ekaka naginna. 119 mata mathaka widiyata. yanna puluwn kram 3k tino.
    1. boralesgamuwen bahala 120 ka nagala Raththanapitiyen bahala ynn puluwan
    2. kelinma Maharagmata gihin 138 k gihin wijeramen bahinn puuwan.
    3. Boralesgamuwa pahu krala holt 2k withra yaddi pirivena handiya kiyal tino handiyak eken bahala. campus eka pare yan podi bus ekak tino eke ynn puluwan. me bus eka nm nitrama tinwda dn na. ude nm tino campus lamai yano.
     
    Last edited:
    • Like
    Reactions: sahanyugantha

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    2 ways,

    Kaluthara > Colombo Bus > Get off at Dehiwala > get into 119 Maharagama bus > get off at Pirivena handiya > theres a small bus towards wijerama or take tuk (100 RS max)

    Or

    Kaluthara > Colombo Bus > Get off at Dehiwala > take 176 Hettiyawaththa bus > get off at Nugegoda high level Junction > get 138 bus towards Maharagama > get off at Wijerama.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    #. බස් එක උඹෙනම් : කෙලින්ම drive කරගෙන යන්න පුළුවන් කැම්පස් එක ලඟට
     
    • Like
    Reactions: sahanyugantha

    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    2 ways,

    Kaluthara > Colombo Bus > Get off at Dehiwala > get into 119 Maharagama bus > get off at Pirivena handiya > theres a small bus towards wijerama or take tuk (100 RS max)

    Or

    Kaluthara > Colombo Bus > Get off at Dehiwala > take 176 Hettiyawaththa bus > get off at Nugegoda high level Junction > get 138 bus towards Maharagama > get off at Wijerama.

    Me krameth hari
     
    • Like
    Reactions: sahanyugantha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මුලින්ම අදාළ බස් එකට අත දාන්න.
    බස් එක නතර කලාම ඉස්සරහ දොරෙන් නගින්න.
    සීට වල ඉදගන්න ඉඩ තිබ්බොත් ඉදගන්න නැත්තන් හිටගෙන හයියෙන් අල්ල ගන්න.
    කොන්දොස්තර මහත්තය එනවා නැග්ග අය සල්ලි ගන්ඩ කියාගෙන එතකොට (නැගල නම්) කොන්දට සල්ලි දෙන්න
    බහින තැන කිට්ටු වෙනකොට බෙල් එක ගහන්න.
    බහින තැනින් පිටිපස්සේ දොරෙන් බහින්න.

    සමහර විට ඔය ස්ටෙප්ස් ටික 2-3 සැරයක් කරන්න වෙයි
     
    • Like
    Reactions: sahanyugantha

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    dehiwalin maharamagama bus ekaka naginna. 119 mata mathaka widiyata. yanna puluwn kram 3k tino.
    1. boralesgamuwen bahala 120 ka nagala Raththanapitiyen bahala ynn puluwan
    2. kelinma Maharagmata gihin 138 k gihin wijeramen bahinn puuwan.
    3. Boralesgamuwa pahu krala holt 2k withra yaddi pirivena handiya kiyal tino handiyak eken bahala. campus eka pare yan podi bus ekak tino eke ynn puluwan. me bus eka nm nitrama tinwda dn na. ude nm tino campus lamai yano.

    this is the best way.... :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: sahanyugantha

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Dehiwalin bahala 119 bus eka ganna (Dehiwala-Maharagama). Boralesgamuwa pahu karala piriwena handiyen bahinna. Ethanin 121/1 bus eka ganna( piriwena handiya-wijerama handiya). Campus eka gawinma bahinna puluwan.
     
    • Like
    Reactions: sahanyugantha

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    dehiwalin maharamagama bus ekaka naginna. 119 mata mathaka widiyata. yanna puluwn kram 3k tino.
    1. boralesgamuwen bahala 120 ka nagala Raththanapitiyen bahala ynn puluwan
    2. kelinma Maharagmata gihin 138 k gihin wijeramen bahinn puuwan.
    3. Boralesgamuwa pahu krala holt 2k withra yaddi pirivena handiya kiyal tino handiyak eken bahala. campus eka pare yan podi bus ekak tino eke ynn puluwan. me bus eka nm nitrama tinwda dn na. ude nm tino campus lamai yano.
    Thank you :love: 1608820426195.gifLove
     
    • Like
    Reactions: TUX_VIM