අඩෝ කළුතර අවට mutton biriyani ගන්න තැනක් තියේද? කලින් නාගොඩ හන්දියේ තිබ්බ TFC එකේ විතරයි තිබ්බේ. ඒක අවුරුදු දෙකකට කලින් බිස්නස් නෑ කියල වහල දැම්මනේ. දැන් හරි හමන් පොට් එකක් නෑ රහට කන්න. කොහෙද අපේ උන්ට රහට කන පොට් වලට එන්නේ නෑනේ. යන්නේම ජරාව කන්නනේ. දැන් මතුගම යන්න ඕන TFC එකෙන් කන්න.
නැද්ද බන් කළුතර අවට පොට් එකක්?
නැද්ද බන් කළුතර අවට පොට් එකක්?