කළුනික බලන්න වරෙන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔය හැඩේ නිසා නේද එහෙම වෙන්නෙ
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඔය හැඩේ නිසා නේද එහෙම වෙන්නෙ
    මාත් හිතුවේ එහෙමයි.. අනේ මන්දා බං..
    මම නම් ගිය සතියෙත් කළුනික බැලුව
    ඇගිලි දෙකෙන් ඈත් කරලා ඇහැක් වහලද බැලුවේ..
    නූලකින් අදිනව බන් උඩට
    අනික ඌ පෙන්නේ නැද්ද ඒක
    වතුරෙන් තියන හැට්
    අඩෝ එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන් තමයි...
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Video eke anthima point eka hodata balapalla. U wathura wakkarana atha neweyi anik athe mokak hari tiyenawa. Anika kotuwa udata awata passe kotuwata pitin watura wetenawa. Eka wenna behe kohomathma
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    නුලකින් අදිනවා උඩට.. වතුර වක්කරල ඉවරවෙද්දි බලන්න හොදට