කළුබෝවිල_ක්ලිනික්

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කළුබෝවිල_ක්ලිනික්

    කළුබෝවිල ක්ලිනික් යන අයට බෙහෙත් ගෙන්න ගන්න කතා කරන්න පුළුවන් number එකක් දන්නවද කව්රු හරි?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ක්ලිනික් පොත තියෙනවා නම් එක අරගෙන යන්න පුළුවන් හොස්පිටල් එකට
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ක්ලිනික් පොත තියෙනවා නම් එක අරගෙන යන්න පුළුවන් හොස්පිටල් එකට

    එහෙම යන්න කියල නෑනෙ බන්. ග්‍රාම සේවක හරහා පොත් එකතු කරලා ගෙදරට ගෙනත් දෙන සීන් එකක් තියෙනවා. හැබැයි බෙහෙත් හම්බෙලා තියෙන්නෙ පානදුර හොස්පිටල් එකට යන අයට විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    එහෙම යන්න කියල නෑනෙ බන්. ග්‍රාම සේවක හරහා පොත් එකතු කරලා ගෙදරට ගෙනත් දෙන සීන් එකක් තියෙනවා. හැබැයි බෙහෙත් හම්බෙලා තියෙන්නෙ පානදුර හොස්පිටල් එකට යන අයට විතරයි.

    දවස් දෙක්කට කලින් නිව්සස් වලට කිව්වේ එහෙම තමා. දොකා සිල් එක ගහපු ක්ලිනික් පොත තියෙනවනම් හොස්පිටල් එකට ගිහිං බෙහෙත් ගන්න පුළුවන් කියලා . හොදම වැඩේ තමා ළගම පොලිසියට කෝල් කරලා අහන එක.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දවස් දෙක්කට කලින් නිව්සස් වලට කිව්වේ එහෙම තමා. දොකා සිල් එක ගහපු ක්ලිනික් පොත තියෙනවනම් හොස්පිටල් එකට ගිහිං බෙහෙත් ගන්න පුළුවන් කියලා . හොදම වැඩේ තමා ළගම පොලිසියට කෝල් කරලා අහන එක.

    හරි මචන්. බලන්නන්
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මගේ බැච්මේට් කෙනෙකුත් ඕකට යන්න ඕන වෙලා ඉන්නවා.
    මම හිතන්නෙ opd යන්න තමයි වෙන්නෙ
    ක්ලිනික් වැඩ නෑ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මගේ බැච්මේට් කෙනෙකුත් ඕකට යන්න ඕන වෙලා ඉන්නවා.
    මම හිතන්නෙ opd යන්න තමයි වෙන්නෙ
    ක්ලිනික් වැඩ නෑ

    යන එක නං අවදානම්. දැන් කලුබෝවිලත් ward එකක් වහලනෙ එකෙක් බොරු කරලා බෙහෙත් ගන්න ඇවිත්. ඉතින් අපිට හිතන්න බෑනේ ඒ වගේ එකෙක් OPD එකේ ඉන්න එකක් නෑ කියල.
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    කළුබෝවිල ක්ලිනික් යන අයට බෙහෙත් ගෙන්න ගන්න කතා කරන්න පුළුවන් number එකක් දන්නවද කව්රු හරි?
    IMG-20200331-WA0004.jpg