මම කලින් දැම්මා මාලදිවයිනේ එකෙක්ට පපුවෙ අමාරුවක් ඇවිත් ස්ටෙන්ට් එකක් දාලා කියලා ගිය ගමන්ම.
ඇතත්ටම උන් කරලා තියෙන්නෙ හොද දෙයක්. උගෙ Troponin ලෙවල් එක 6.5 ට නැගලා. තියෙන්න ඕනි 0.04 ට අඩුවෙන්. Troponin තියෙන්නෙ හාට් මසල් එකෙ. ඒක රිලීස් වෙන්නෙ හාට් මසල් එක damage වෙද්දි.
බ්ලොක් එකක් හාට් ඇටෑක් එකකට කලින් සුද්ද කරන එකයි, හාට් ඇටෑක් එකක් ආවම ප්‍රතිකාර කරනවා කියන්නෙයි දෙකක්. හාට් ඇටෑක් ආවා කියන්නෙ හාට් එකට රිකවර් කරන්න බැරි damage එකක් වෙනවා.
ඒක නිසා full body චෙකප් එකක් කරපල්ලා අවුරුද්ද කට සැරයක් හරි. කෑම අඩු කරපල්ලා. Obesity, family history තමයි ලොකුම ප්‍රශ්ණය.
උගෙ Troponin level ගොඩක්ම high වුනාට permanent cell damage එක අඩුයි කියලා කියන්නෙ මොකද ඉක්මනට ස්ටෙන්ට් එක දාපු නිසා. උගෙ හාට් ඇටෑක් එක වෙලා පැය දෙකක් යන්න කලින් ස්ටෙන්ට් එකත් දාලා ඉවරයි. ඒ වගෙ ලංකාවේ වෙන්නෙ නැහැනෙ.
හාට් ඇටෑක් ගැන තියෙන ත්‍රෙඩ් මේකේ එලලපල්ලා හොද ඒවා.