නිවේදකයා : ඔබේ ගවයින්ගෙන් ඔබ දිනකට කොපමණ කිරි ප්රමාණයක් දොවා ගන්නවද ?
ගොවියා : කළු එකාගෙන්ද සුදු එකාගෙන්ද ?
නිවේදකයා : කළු එකාගෙන්
ගොවියා : දිනකට ලීටර් 2 යි.
නිවේදකයා : එතකොට සුදු එකා ?
ගොවියා : දිනකට ලීටර් 2 යි.
නිවේදකයා : එතකොට ඔවුන් නිදාගන්නේ කොහෙද ?
ගොවියා : කළු එකාද සුදු එකාද
නිවේදකයා : කළු එකා .
ගොවියා : හරක් මඩුවේ
නිවේදකයා : එතකොට සුදු එකා ?
ගොවියා : එයත් මඩුවේ .
නිවේදකයා : ඔබේ ගවයින් නිරෝගීව ඉන්නවා පේනවා ... ඔබ මොනවද ඔවුන්ට කන්න දෙන්නේ ?
ගොවියා : මොන එකාද ... කළු එකාද සුදු එකාද ?
නිවේදකයා : කළු එකා
ගොවියා : තණකොළ
නිවේදකයා : එතකොට සුදු එකා ?
ගොවියා : ඌටත් තණකොළ .
නිවේදකයා : ( කේන්තියෙන් ) මම ඔබෙන් ප්රශ්ණයක් අහද්දි ඔබ හැම වෙලේම අහනවා කළු එකාද සුදු එකාද කියලා නමුත් ඔබේ උත්තරේ එකමයි ?
ගොවියා : මොකද කළු එකා මගේ.
නිවේදකයා : එතකොට සුදු එකා ?
ගොවියා : ඒකත් මගේ .