කළු කුඹී

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මචන්ලා ගේ හැම තැනම කළු කුඹී, මොනවා කරත් යන්නේ නැ, අයිත් එනවා, පුංචි හරි ඉඩක් තිබුනොත්, උන් එතනට රිංගලා බිත්තර දානවා, අල්මාරි යට, මේස යට, ඇඳේ ලෑලි අස්සේ, බිත්ති දිගේ, ටීවී එකේ යට, කම්පියුටර් එකේ හැමතැනම ඉන්නවා, මොකක්ද මචන්ලා මේකට කරන්නේ? මට දැන් එපා වෙලා තියෙන්නේ... :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    good night product ekak thiyenawa. chalk kuurak. e chalk kuuren endama eyalata enna behe. e serata kittu wenneth nehe. kuumbinta gaana chalk kiyala grocessary walin illanna. mesayak nam kakul 4 wateta rawum andinna. ape gedara nam kuumbi aduyi. e wede thamayi api kale.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    good night product ekak thiyenawa. chalk kuurak. e chalk kuuren endama eyalata enna behe. e serata kittu wenneth nehe. kuumbinta gaana chalk kiyala grocessary walin illanna. mesayak nam kakul 4 wateta rawum andinna. ape gedara nam kuumbi aduyi. e wede thamayi api kale.

    apith eka kara bn, ehema karama un vena parak hoyagannava ethanata enna, eva hama thanam adinnath bayai bn, anthimata ape agatama oya visa yaida dannenane