හූනු කරදරේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ගෙදර පුදුම විදිහට හූනෝ ඉන්නේ අප්පා. මහ කරදරයක් වෙලා දැන්. මුන්ව එලවන්න විදිහක් නැද්ද. කම්පියුටර් එකේ පවර් සප්ලයි එක 3-4 පාරක් මාරු කලා. i3 එකේ බෝඩ් එකත් ගිඑින් හූනු බෙට්ටක් වැඩිලා. කොච්චර සුද්ද කරත් වැඩක් නෑ ජරා කරනවා. දැන්නම් මරන්න හිතිලා තියෙන්නේ. ඇදුමක් හෝදලා දාලා තිබ්බත් ජරා කරනවා. කුස්සියේ පැන්ට්‍රි ටොප් එකෙත් ඒ වගේ. ඩස්ට්බින් එකත් සීල් වෙන්න වහන්න පුලුවන් එකක් තියෙන්නේ. බිත්තර කටු දැම්මා. ගම්මිරිස් ස්ප්‍රේ කලා ඒත් වැඩක් නෑ. මගේ යාලුවෙක් කීවා බේගොන් ගහන්න කියලා. දැන් ඒකත් කරන්න හිතිලා තියෙන්නේ. පොත් අස්සේ හිටන් හූනු බිත්තර. පොඩි එකාගේ සෙල්ලම් බඩු වලටත් හූනෝ ජරා කරනවා. බිත්ති දිගේ ජනෙල් පඩි වල උංගේ බෙටි. එලවන්න විදිඑක් කියපල්ලකෝ දන්න එකෙක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මරණ එක නම් පව් ඉතින්

    Bored Cat GIF
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මරණ එක නම් පව් ඉතින්

    Bored Cat GIF
    පූසෙක් ගෙනාවා මේ පකයා අල්ලපු ගෙවල්වල මීයෝ මරලා ගෙදරට ගේනවා. ගෙදර හිටපු මීයෝ උගේ ඇග උඩින් පැනලා දුවනවා. අපි මරලා දෙන්න ඕනි උට කන්න. පස්සේ උටම එපා වෙලා ගෙදරින් තරහා වෙලා ගියා තනියම ඉන්න බැරුව වෙන්න ඇති. අපි දෙන්නම ෂොප් එකට ගියපු නිසා.

    මම හවස පුටුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගන ඉද්දි හූනෙක් බෙටි දැම්මා කියපංකෝ තට්ටේ උඩටම. නෙදකිං. පට්ට ගදයි
    ------ Post added on Jul 24, 2022 at 10:53 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පූසෙක් ගෙනාවා මේ පකයා අල්ලපු ගෙවල්වල මීයෝ මරලා ගෙදරට ගේනවා. ගෙදර හිටපු මීයෝ උගේ ඇග උඩින් පැනලා දුවනවා. අපි මරලා දෙන්න ඕනි උට කන්න. පස්සේ උටම එපා වෙලා ගෙදරින් තරහා වෙලා ගියා තනියම ඉන්න බැරුව වෙන්න ඇති. අපි දෙන්නම ෂොප් එකට ගියපු නිසා.

    මම හවස පුටුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගන ඉද්දි හූනෙක් බෙටි දැම්මා කියපංකෝ තට්ටේ උඩටම. නෙදකිං. පට්ට ගදයි
    ------ Post added on Jul 24, 2022 at 10:53 PM
    වෙන ක්‍රමයක් නෑ ඉතින් ඕකුන් අල්ලන්ඩත් බෑනෙ නැට්ට කඩන් දුවනව :giggle:
    වස දාල මරණ එක හොඳ නෑනෙ..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කෑම බීම උඹල හැමතැන ම තියනව ද
    නැත්තං ලයිට් වලට කෘමි සත්තු එහෙම එනව වැඩි ද.. වටේ ගස් එහෙම බිත්ති වල ගෑවී ගෑවි තියෙනවා නම් පොඩ්ඩක් සුද්ද කරල දාපන්
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    කෑම බීම උඹල හැමතැන ම තියනව ද
    නැත්තං ලයිට් වලට කෘමි සත්තු එහෙම එනව වැඩි ද.. වටේ ගස් එහෙම බිත්ති වල ගෑවී ගෑවි තියෙනවා නම් පොඩ්ඩක් සුද්ද කරල දාපන්
    නෑ බං. නිදාගන්න කලින් ඔක්කොම අස් කරලා සුද්ද කරලා නිදාගන්නේ.
     
    • Sad
    Reactions: Ryan08

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඒ කොහොම ද ?
    මම දැක්ක ම පූසො පුක උඩ තියාන දුවනව බන්😂
    පොඩ්ඩක් ආදරෙන් ඔලුව අතගාල ගත්තම උස්සගෙනම ගෙට අරන් එන්න පුළුවන්, පුසෝ හරි ඉක්මනට ෆිට් වෙනවා, biscuit එකක් cake කැල්ලක් දුන්නම