කළු කෙල්ල

BobMalli

Member
Jun 6, 2011
13
1
0
කපුටා චැට් එකේ හමුඋන කළු කෙල්ල
දන නිසිටියෙමි වන බව ඇ සැනසිල්ල
ම්බිටෙල් නිසා ලියලුනි අපේ කියවිල්ල
තිට කවි ලියමි නැතිමුත් හද පෙම් ගින්න...........
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඔබට ලැබුණු ලස්සන ඒ කළු කෙල්ල...
ඇයට වඩා වටීවි ඔබේ සැනසිල්ල...
කෙසේ වෙතත් ඔබට ලැබුණු කළු කෙල්ල....
නැති කර නොගනු ඇතිවෙයි තොට පෙම් ගින්න......
:):)
 

BobMalli

Member
Jun 6, 2011
13
1
0
මට සෙට් වෙන්නේ න බන් ඒ කළු කෙල්ල
හිත හොද උනත් ඒකිගේ වැඩ චාටෙර් ය
complex නොකර මම ඉන්නේ මගේ හිත
Thankx මචන් උබේ ඔය රෙප්ල්ය් එකට
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පොත්ත කලු උනත් හදවත රෝසමය
    කියලා කිව්වෙ ඉස්සර එක කාලේය
    ඔන්ලයින් ප්‍රේමයේ ආදීනව වැටහේය
    ඇත්ත හිඟන්නියෙකුට ආලේ ඉට හොඳය
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මට සෙට් වෙන්නේ න බන් ඒ කළු කෙල්ල
    හිත හොද උනත් ඒකිගේ වැඩ චාටෙර් ය
    complex නොකර මම ඉන්නේ මගේ හිත
    Thankx මචන් උබේ ඔය රෙප්ල්ය් එකට

    පොත්ත කලු උනත් හදවත රෝසමය
    කියලා කිව්වෙ ඉස්සර එක කාලේය
    ඔන්ලයින් ප්‍රේමයේ ආදීනව වැටහේය
    ඇත්ත හිඟන්නියෙකුට ආලේ ඉට හොඳය
    ඔබට ලැබේයි හොද කෙල්ලෙක් එය සත්තයි.....:)
    එතුවක්‌ කල් තනිකඩ බව ඇගට ගුණයි.......:rofl:
    සුදු වුවත් කෙල්ලන්ගේ ඇතුල කළුයි...:eek::eek:.
    සොයා බලා ඇසුරට ගනු! ඉතා හොදයි......:lol::lol::lol:
     

    BobMalli

    Member
    Jun 6, 2011
    13
    1
    0
    පොත්ත කලු උනත් හදවත රෝසමය
    කියලා කිව්වෙ ඉස්සර එක කාලේය
    ඔන්ලයින් ප්‍රේමයේ ආදීනව වැටහේය
    ඇත්ත හිඟන්නියෙකුට ආලේ ඉට හොඳය
    පට්ට වත මචන් ඒකිගේ තාත්තට
    ලදී ගත්ත hybrid එක එල කිරිය
    කෙල්ල කළු උනත් අර දෙක හරි ලොකුය
    ආලය නැතත් මගේ හිත දැන් ඇ ළඟය
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    පට්ට වත මචන් ඒකිගේ තාත්තට
    ලදී ගත්ත hybrid එක එල කිරිය
    කෙල්ල කළු උනත් අර දෙක හරි ලොකුය
    ආලය නැතත් මගේ හිත දැන් ඇ ළඟය
    ලගදි ගත්තු hybrid එක වැඩක් නැත...:P:P
    පොඩ්ඩ වැරදුනොත් එහි ඇති ලෙඩ වැඩිය....:baffled:
    කෙල්ල කළු උනත් අර දෙක ලොකුද????:yes::yes:
    කෙසේ වෙතත් මගේ හදත් ඈ ලගය......:D:D:D
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    පට්ට වත මචන් ඒකිගේ තාත්තට
    ලදී ගත්ත hybrid එක එල කිරිය
    කෙල්ල කළු උනත් අර දෙක හරි ලොකුය
    ආලය නැතත් මගේ හිත දැන් ඇ ළඟය
    ලගදි ගත්තු hybrid එක වැඩක් නැත...:P:P
    පොඩ්ඩ වැරදුනොත් එහි ඇති ලෙඩ වැඩිය....:baffled:
    කෙල්ල කළු උනත් අර දෙක හරි ලොකුද????:yes::yes:
    කෙසේ වෙතත් මගේ හදත් ඈ ලගය......:D:D:D