කළු පාට Visor එක තියෙන Helmet

හයිව් තමයි යකෝ ඇයි මොකෝ
බලපල්ලකෝ උබලා හදපු පාර මාත් හදන්න ගියා ඕක
උන් කියනවා නේ උබේ browser size එක මදි size එක expand කරන්න කියලා
ඒත් බන් maximize කරලා තියෙන්නේ ඒත් වැඩ නෑ ඉතින් මට මේක
හයිව්Kiri.lk කරන්න විදියක් නෑ

ඒත් මචන් මෙන්න මේක මතක තියා ගනින්

රැවිටිලි කරුවන්ට හසු නොවන්න
සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
යුග දිවිය ප්‍රීතිමත් නැතිද
මෙන්න එකම විසදුම
ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
වරු තුනෙන් 100ට නග්ගමි
හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

**හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    yako fullface dala wiser ekath kalu gahuwama yana ekawa penne nane,wahan walath issaraha shutters deka tint karanna ba eka thahanam,wiser walatath ehemama wennathi,eka sure na...ai thota dadayak gahuwada? :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද පොලිස් සොන්නයෙක් මගේ දිහා කන්න වගේ බලන් හිටිය.. මම බැලුව මොකෝ කේස් එක කියල... එහෙනන් මේක වෙන්න අඇති සීන් එක. කවද්ද ඔය මගුල් නීතිය ආවෙ බඩියො? මේ මගුල් හයිව් පයන්නක් නිසා නිවුස් එකක්වත් වැටෙන්නෙ නැහැ එලකිරියෙ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    yako fullface dala wiser ekath kalu gahuwama yana ekawa penne nane,wahan walath issaraha shutters deka tint karanna ba eka thahanam,wiser walatath ehemama wennathi,eka sure na...ai thota dadayak gahuwada? :P

    Full face නෙමෙයි මචන්. නිකන් face. :P

    නිකන් ඉස්සරහට තියෙන වීදුරුව කලුයි. කඩෙන් නම් කිව්වා අවුලක් නෑ කියල.ඒත් එක එකා එක එක කතා කිය කියා මාව බය කරනවා බන්. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම එකක් නෑ..... ඔය මාත් දාගෙන යන්නේ...... :D

    අම්මෝ ඇති යන්තම්. බයික් දෙය්යෝ ඇවිත්. ඔබතුමා කියනවා නම් කිසි බයක් නෑ. හදිස්සියේ පොලිසියෙන් ඇල්ලුවත් කියන්න පුළුවන් උරාජ් මාමි කිව්වා කියල තහනම් නෑ කියල... :D

    (BTW Thank for the info :) )
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මොටර් සයිකල් පදින එක නවත්තලා දැම්මෙ 16 දි,16 දි බොරලු පාරක ගිහින් වැ‍ටුනා වැටිල්ලක් අයෙත් අතයි කටයි බඩයි හුරගන නන්නත්තාර වෙන්නම :sorry:,අයෙත් මේ මැතකදි ආසවට පැද්දා ටිකක්,එත් පදින්නෙ නම් නැ දැන්.

    බයිසිකලයට වඩා පයින් යන එක මට සැපයි :D

    තහනම් කියලා මොකද්ද කථාවක් ගියා මට මතකයි කාලයක්,එත් ඔය හැමොම දාන්නෙ,අවුලක් නැ මම හිතන්නෙ :cool:...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Full face නෙමෙයි මචන්. නිකන් face. :P

    නිකන් ඉස්සරහට තියෙන වීදුරුව කලුයි. කඩෙන් නම් කිව්වා අවුලක් නෑ කියල.ඒත් එක එකා එක එක කතා කිය කියා මාව බය කරනවා බන්. :sorry:
    nodakin,nikan ewata aulak na ban (danna thaarmin)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොටර් සයිකල් පදින එක නවත්තලා දැම්මෙ 16 දි,16 දි බොරලු පාරක ගිහින් වැ‍ටුනා වැටිල්ලක් අයෙත් අතයි කටයි බඩයි හුරගන නන්නත්තාර වෙන්නම :sorry:,අයෙත් මේ මැතකදි ආසවට පැද්දා ටිකක්,එත් පදින්නෙ නම් නැ දැන්.

    බයිසිකලයට වඩා පයින් යන එක මට සැපයි :D

    තහනම් කියලා මොකද්ද කථාවක් ගියා මට මතකයි කාලයක්,එත් ඔය හැමොම දාන්නෙ,අවුලක් නැ මම හිතන්නෙ :cool:...

    :sorry::sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    nodakin,nikan ewata aulak na ban (danna thaarmin)

    එල එල. එහෙනම් ඔන්න වැරදිලාවත් පොලිස් මාම කෙනෙක් නවත්තලා ඇහුවොත් මම කියනවා උඹ තමයි කිව්වේ කියලා තහනම් නෑ කියලා. හරිය? :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Full face නෙමෙයි මචන්. නිකන් face. :P

    නිකන් ඉස්සරහට තියෙන වීදුරුව කලුයි. කඩෙන් නම් කිව්වා අවුලක් නෑ කියල.ඒත් එක එකා එක එක කතා කිය කියා මාව බය කරනවා බන්. :sorry:

    පව් අහින්සකය...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තාම තහනම් නෑ එත් දැඩි පරික්ශාවට ලක්කරනවා කියල කියල තිබුන මතකයි.:yes::yes:
    මොකො ගෙමක් ගහන්නද හදන්නෙ :P:P
     
    Similar threads