කළු පෙට්ටිය-FDR

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ලෝකයේ පළමු ‍ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ‍ඉතිරිව සිටියේ නැත.
    මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැ‍ටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... “කළු පෙට්ටිය”නිම වන ලදි.


    “කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටි‍ටියකි.
    Fdr_sidefront.jpg

    මේ පෙ‍ටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද?
    කාලතුවක්කුවක දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත...ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්‍ටිය ක්‍රියා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටි‍ටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට “කළු පෙට්ටිය” කියා කියයි.

    200411250006_23981.jpg

    කොහොමද හොදද? +++
     
    Last edited:
    • Like
    Reactions: .amda and c2r