කළු බදාදා ( Black Wednesday ) Against ETCA

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,186
    863
    113
    සංසාරේ
    කළු බදාදා ( Black Wednesday ) Against ETCA

    12651172_463426200533661_111131286329986665_n.jpg


    ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව අත්සන් කිරීම මඟින් මුලුමහත් ශ්‍රී ලාංකීය අනාගතයම අඳුරුවීම සිදුවන බව තව දුරටත් රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය ඉතාම අත්තනෝමතික ලෙස කටයුතු කරමින් විශේෂඥයන්ගේ මතය, වෘත්තීයවේදීන්ගේ මතය සහ මහජන මතය පසෙකලා හුදු ඉන්දියානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සදහා "කළු බදාදා" දිනය නම්කර ඇත.

    ඔක්තෝබර් 19 වන බදාදා ඔබගේ පෞද්ගලික Facebook, Twitter, Instagram, Google Plus, LinkedIn යනාදී සමාජ ජාල ගිණුම්වල සහ ඔබගේ සංගමයේ | රැකියා ආයතනයේ සියළු සමාජජාල ගිණුම් වල ප්‍රොෆයිල් පික්චර් (Profile Picture) සහ කවර් ෆොටෝ (Cover Photo) කළු වර්ණයෙන් සරසා "කළු බදාදා" විරෝධතා ව්‍යාපාරය සමග එකතුවෙන මෙන් ඉල්ලා සිටිමු.
    ස්තුතියි...


    ~~~
    මෙම පණිවිඩය හැකිතාක් ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
    (Sri Lanka Information Technology Professionals Association)

    Click Here For Facebook Event Link

    Facebook Page


    ප්‍රශ්න තියන ඒවා අහන්න මචං ලා... අපිට Facebook Page Admin ලා Contact කර ගන්න ඕනා. දන්නා අය thread එකේ reply කරන්න
     
    Last edited:
    • Like
    Reactions: sri D

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,186
    863
    113
    සංසාරේ
    ප්‍රශ්න තියන ඒවා අහන්න මචං ලා... අපිට Facebook Page Admin ලා Contact කර ගන්න ඕනා. දන්නා අය thread එකේ reply කරන්න :cool:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ඉන්දියන් කාරයෝ කියන්නෙ යන තැන අයිති කරගන්න ජාතියක්...මුස්ලිම් උන්ට දෙවෙනි නෑ ඕකුන්...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    29,036
    1
    15,838
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඕක කළුවට දැම්මම රනිල් ඕක අස්සන් කරන්නේ නැද්ද? ඕව කරා කියල වැඩක් තියේද බන්..? උද්ගෝෂණ පෙළපාලි ගියත් අහන්නේ නැති පකය ප්‍රොෆයිල් පික්චර් දැම්ම කියල ඕක නොකර ඉදිද?

    හොදම දේ ඌව ඔය පුටුවෙන් එලවල ළමයෙක් ට දෙන එක අගමැති කම...
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,186
    863
    113
    සංසාරේ
    දැන් ඕක කළුවට දැම්මම රනිල් ඕක අස්සන් කරන්නේ නැද්ද? ඕව කරා කියල වැඩක් තියේද බන්..? උද්ගෝෂණ පෙළපාලි ගියත් අහන්නේ නැති පකය ප්‍රොෆයිල් පික්චර් දැම්ම කියල ඕක නොකර ඉදිද?

    හොදම දේ ඌව ඔය පුටුවෙන් එලවල ළමයෙක් ට දෙන එක අගමැති කම...

    උබට උත්තරේ මෙතන දෙන්න බැ මචං PM එකක් දාපං
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දැන් ඕක කළුවට දැම්මම රනිල් ඕක අස්සන් කරන්නේ නැද්ද? ඕව කරා කියල වැඩක් තියේද බන්..? උද්ගෝෂණ පෙළපාලි ගියත් අහන්නේ නැති පකය ප්‍රොෆයිල් පික්චර් දැම්ම කියල ඕක නොකර ඉදිද?

    හොදම දේ ඌව ඔය පුටුවෙන් එලවල ළමයෙක් ට දෙන එක අගමැති කම...

    sira kiyl ekekuth innawane bn.api mokk hari kattiyama denenna kaloth utath denei ne.moka kiwwath meka nathara karanawanm krnn puluwn mata hithenne uta witharai.
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,186
    863
    113
    සංසාරේ
    Apo Ohoma karala hariyan na, Paarata awith Ranilge Ge gawa Upawasa Karanna one...

    umbada oka organize karanne..oita wada creative widiyata wade karapanko ban kattiya set karagena..nikan profile 4to ekai cover ekai witarak neda black karanne

    sira kiyl ekekuth innawane bn.api mokk hari kattiyama denenna kaloth utath denei ne.moka kiwwath meka nathara karanawanm krnn puluwn mata hithenne uta witharai.

    mamath hithanne oka demma ta wedak ne ban fb eke mona karanna da? okata wada denena deyak karanna wenawa

    මේක පළමු පියවර විතරයි, අපිට දැන ගන්න ඕන කි දෙනෙක් සහබාගි උනාද කියල විතරයි
     

    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    නැහැ අපිට මේක නවත්තන්න පුලුවන්

    නැහැ අපිට මේක නවත්තන්න පුලුවන් එකතු වෙල වැඩ කරොත් දැනටමත් වෘතීය සමිති ගනනාවක් අපිත් එක්කෑකතු වෙන්නලෑස්තියිහැබැයි පලමු ගින්න අපි තියන්න ඕන