කළු බදාදා ( Black Wednesday ) Against ETCA
ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව අත්සන් කිරීම මඟින් මුලුමහත් ශ්‍රී ලාංකීය අනාගතයම අඳුරුවීම සිදුවන බව තව දුරටත් රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය ඉතාම අත්තනෝමතික ලෙස කටයුතු කරමින් විශේෂඥයන්ගේ මතය, වෘත්තීයවේදීන්ගේ මතය සහ මහජන මතය පසෙකලා හුදු ඉන්දියානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සදහා "කළු බදාදා" දිනය නම්කර ඇත.
ඔක්තෝබර් 19 වන බදාදා ඔබගේ පෞද්ගලික Facebook, Twitter, Instagram, Google Plus, LinkedIn යනාදී සමාජ ජාල ගිණුම්වල සහ ඔබගේ සංගමයේ | රැකියා ආයතනයේ සියළු සමාජජාල ගිණුම් වල ප්‍රොෆයිල් පික්චර් (Profile Picture) සහ කවර් ෆොටෝ (Cover Photo) කළු වර්ණයෙන් සරසා "කළු බදාදා" විරෝධතා ව්‍යාපාරය සමග එකතුවෙන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි...
~~~
මෙම පණිවිඩය හැකිතාක් ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
(Sri Lanka Information Technology Professionals Association)
Click Here For Facebook Event Link
Facebook Page
ප්‍රශ්න තියන ඒවා අහන්න මචං ලා... අපිට Facebook Page Admin ලා Contact කර ගන්න ඕනා. දන්නා අය thread එකේ reply කරන්න

Last edited: