කළු බදාදා ( Black Wednesday ) Against ETCA

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අන්න පොනිල් බයවෙලා අන්තර්ජාල විරෝදය දැකලා..ETCA sign කරන්නේ නෑලු

:rofl::rofl:

(සිත නිවන කතා)
 

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.


    Me video eka balapan!!! 2 minutes vitarai!!!


    https://www.facebook.com/550235091746278/videos/793288514107600/