මම කියනෙත් දැනෙන පාරේ සටනක් දෙන්න ඕන, අපේ මිනිස්සු තමන්ගේ පුද්ගලික නිවාඩුවක් දාලා එන්න ලොබයිනේ. අර ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනුන්ගේ හාල් වලින් කැද බොන්න බලන් හිටියොත් නිකන් වතුර තමයි බොන්න වෙන්නේ
දැන් තියෙන තත්වේ හැටියට පාරට බැහැලා බැහැ වගේ...මන්තිලා ටිකකට කුණු බිතර ගහන්න වෙන තතවයක් තියෙන්නේ...මුන්ට ගමට එන්නේ දුන්නේ නැති උනාම ඕකුන් පොනිලට අඩනවා

මුන් මෙහෙ profile picture වෙනස් කරන අතාල් ගන්නවා...රනිලා පුකෙනුත් හිනා වෙනවා ඇති








කව්ද යකො එලකිරියෙ කරන්ට් එක කැපුවෙ????